25000 ta aduwen hoda fone ekak kiyapan

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ow yakoo epa wenawa .. fake ewain ena ayontanam reply danawa..ara scurv ya dana ewatai...api dammoth na....:(:(:(

    lol...

    machan option thiyenawa

    GR5 mini (less 25k)
    GR5 2017 (30k)
    Xiaomi note 4 (27k) (online) http://www.gearbest.com/cell-phones/pp_604987.html?wid=4
    P9 lite (less 33k)
    y6 pro (19k)

    athida????

    මචන් මේකයි සීන් එක උඹ අහල තියෙන්නේ 25 කට තමයි අපි පොට්ටයෝ වගේ ඔක්කොම ඊට වැඩිය ප්‍රයිස් තියෙන ඒවා දාන්නේ.
    ගන්න එකේ අලුතෙන් අවුට් කරපු අලුත් පහසුකම් තියෙන එකක් ගනින්. එහෙම නැත්නම් උඹ මාසෙන් දෙකෙන් දුක් වෙනවා. අන්න එකයි... අනික් උන් ඇගිල්ලෙන් අන්ලොක් කරද්දී උබ ඩිස්ප්ලේ එකේ ඉරි ඇඳ ඇඳ අපේ අම්මල මතක් කරයි.
     
    Last edited: