25k - 35k අතර Phone එකක් ගන්න උදව් කරන්න !!!
25k - 35k අතර ගන්න තියෙන හොද Phone Models මොනවද තියෙන්නෙ ? Android නම් අනිව ඕනෙ. අනික් functions නම් Normal තිබ්බොත් ඇති..හැබැයි look එක නම් හොදට slim එකට තියෙන්න ඕනෙ(Sony Xperia J එක නම් මට හොදට අල්ලලා ගියා). කොහෙන්ද අඩුවට ගන්න පුලුවන් ?? දන්න හොද Phone Shops Site එහෙම තියෙනවද ?? or Liberty Plaza එකේ වගේ ගන්න Sure තියෙන හොද shops එහෙම දන්නවද ??