ලොකු භූමිකම්පාවක්වත් නැතුව මුහුද පස්සට යනවා කියන්නෙ ඉතින් අනිවා හිටන් සර් මුහුදෙන් මතුවෙමින් පවතිනවා ඇති. "අමරබන්දු රූපසිංහ" කියලා කියනවා මුහුද පැත්තෙන් ඇහුනොත් එහෙම අපිට වහාම වාර්තා කරන්න.![]()
Roger. Loud & Clear. සරම කැහැපොට ගහගත්තා. ඔන්න දිව්වා.වැල්ල කුරුටු ගගා මාල හොයන උන්ට කියන්නේ ඔන්න ආයිත් රැල්ලක් එනවලු දුවපල්ලා
කෝටු ටිකක් අරන් ගිහින් වැටක් ගහපන් එක අඩුකුලේ පරයෙක්ටවත් කිට්ටුවෙන්න දෙන්න එපා ..මනනෙත් අරන් පලයන් ..ක්ෂණිකව කොටපන් කිට්ටුවුනොත් ඉඩම් අල්ලගන්….මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ. මිනිස්සු ගියා ඒක බලන්න. මාත් මේ යන ගමන්. Update එකක් දෙන්නම්. පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
හම්මෝකෝටු ටිකක් අරන් ගිහින් වැටක් ගහපන් එක අඩුකුලේ පරයෙක්ටවත් කිට්ටුවෙන්න දෙන්න එපා ..මනනෙත් අරන් පලයන් ..ක්ෂණිකව කොටපන් කිට්ටුවුනොත් ඉඩම් අල්ලගන්….