මචංලා පොඩි ප්රශ්නයක් තියෙනවා..
26.06.2022
ඔක්ටේන් 95 මිල රු. 550
ඔක්ටේන් 92 මිල රු.470
2022 මේ ගනම් වල තියෙද්දි තමා PROMPT EX කුරියර් ගාස්තු රු 500 කලේ..
11.03.2026 - අද මිල
ඔක්ටේන් 95 මිල රු. 365
ඔක්ටේන් 92 මිල රු.317
මුන් පෙට්රල් මිල වැඩි උනා කියලා දැන් රු 580 ක් ගන්නවා මචං අවම මිල.. මේක සාදාරාණ නැහැනේ..
PROMPT EX විස්තරක් නෙමේ අනික් හැමෝම පෙට්රල් මිල වැඩි උනා ගගා හැමදේම මිල වැඩි කරන්න දගලනවා ඒත් එදා පෙට්රල් මිල රු 470/550 ට ගියාට පස්සේ වැඩි උන මිල අඩු කරන් නැතුව තමා මුන් මේ දගලන්නේ..