Destiny Found=never found any thingඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.






![]()
බෞද්ද අපගේ උතුම් වූ දිනය අතලන්ගයි........
ලොවට පහල වූ උත්තරීතර මනුස්සයකුව සිට ලෝකවාසී සියලු සත්වයන්ගේ හිත සුව පිණිස බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය
සිහිපත් කරමින් එළඹෙන වෙසක් සතියේ සත්ව මාන්සයෙන් තොරව ආහාර ගෙන පන්සිලයේ පළමු ශික්ෂා පදයට ඔබට හැකි අයුරින් දායක වනලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.![]()


ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.



destiny found=prothean

. මොනව කරන්නද බන්.
තොරන් කෑල්ලක් බලලා ඒ ගමන් කෑල්ලකුත් ටෝක් කරලා.
දන්සැල් පාරක් දාල උන් එක්ක ශොට් එකකුත් දාල එනව මිසක්ක්ක![]()
මොකද මේ තරහ ගිහිං.
බොරු කියන්නෙපා. පුලුවන් නම් ඔප්පු කරන්න බලන්න.
නමුත් Destiny Found කියන එක තමයි ඇත්ත.
නමුත් හැමෝම එක වගේ කියලා හිතන්න බැහැ.
හොද අයත් ඉන්නවා.
take a look at this statement.
V
cspmaxx ට කණගාටුව.


ඒ වැරදි අපි නොකර ඉන්න එකයි. අපි වැරදි පෙන්නලා අපිම වැරදි කරනවනම් මොන තරම් අමන කමක්ද ඒක

හෙ හෙ.....අර මොකක්ද කතාවකත් තියෙන්නෙ දැන දැන වැරදි කරනවායි කියලා..![]()


හැමෝම සිල්ගන්නවනෙ මම ඒ අයට දානෙ දෙන්නම්......![]()
අපිනම් සිල් ගන්න අයට දානයක් දෙනවා

