2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

+LUSI

Banned
May 2, 2011
362
23
0
ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
Destiny Found=never found any thing

Destiny Found=????

:lol::lol::lol::lol::lol:
 
Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    30de8uo.jpg

    බෞද්ද අපගේ උතුම් වූ දිනය අතලන්ගයි........
    ලොවට පහල වූ උත්තරීතර මනුස්සයකුව සිට ලෝකවාසී සියලු සත්වයන්ගේ හිත සුව පිණිස බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය
    සිහිපත් කරමින් එළඹෙන වෙසක් සතියේ සත්ව මාන්සයෙන් තොරව ආහාර ගෙන පන්සිලයේ පළමු ශික්ෂා පදයට ඔබට හැකි අයුරින් දායක වනලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
    :yes:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    30de8uo.jpg

    බෞද්ද අපගේ උතුම් වූ දිනය අතලන්ගයි........
    ලොවට පහල වූ උත්තරීතර මනුස්සයකුව සිට ලෝකවාසී සියලු සත්වයන්ගේ හිත සුව පිණිස බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය
    සිහිපත් කරමින් එළඹෙන වෙසක් සතියේ සත්ව මාන්සයෙන් තොරව ආහාර ගෙන පන්සිලයේ පළමු ශික්ෂා පදයට ඔබට හැකි අයුරින් දායක වනලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි.
    :yes:

    oyatath budu saranai! dalada samidu pihita
    i!:)
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    "piliwethin pela gasemu" api apema,thamanta puluwan widiyata prathipaththi poojawak karana eka thamai hodama de..kenekta silsamadan wenna puluwan,thawath kenekta mas mansha noka inna puluwan,sura paawichchi karana kenek nam eken walakila inna puluwan nam ekath prathipaththi poojawak :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
    :lol::lol::lol:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    destiny found=prothean

    :no::no:.
    බොරු කියන්නෙපා. පුලුවන් නම් ඔප්පු කරන්න බලන්න.

    නමුත් Destiny Found කියන එක තමයි ඇත්ත.
    නමුත් හැමෝම එක වගේ කියලා හිතන්න බැහැ.
    හොද අයත් ඉන්නවා.

    take a look at this statement.
    V

    මොනව කරන්නද බන්.
    තොරන් කෑල්ලක් බලලා ඒ ගමන් කෑල්ලකුත් ටෝක් කරලා.
    දන්සැල් පාරක් දාල උන් එක්ක ශොට් එකකුත් දාල එනව මිසක්ක්ක :lol::lol:

    cspmaxx ට කණගාටුව.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :no::no:.
    බොරු කියන්නෙපා. පුලුවන් නම් ඔප්පු කරන්න බලන්න.

    නමුත් Destiny Found කියන එක තමයි ඇත්ත.
    නමුත් හැමෝම එක වගේ කියලා හිතන්න බැහැ.
    හොද අයත් ඉන්නවා.

    take a look at this statement.
    V

    cspmaxx ට කණගාටුව.
    මොකද මේ තරහ ගිහිං:eek::eek:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැම දේකම නරක පැත්ත විතරක් දකින අය එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් අනිවාර්යයෙන් ඉඳියි.
    අපි කරන්න ඕන අනුන්ගේ වැරදි කියලා හිනාවන එකවත්, වැරදි කරන අයව පල් කරන්නවත් නෙවේ...
    ඒ වැරදි අපි නොකර ඉන්න එකයි. අපි වැරදි පෙන්නලා අපිම වැරදි කරනවනම් මොන තරම් අමන කමක්ද ඒක
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ඒ වැරදි අපි නොකර ඉන්න එකයි. අපි වැරදි පෙන්නලා අපිම වැරදි කරනවනම් මොන තරම් අමන කමක්ද ඒක

    හෙ හෙ.....අර මොකක්ද කතාවකත් තියෙන්නෙ දැන දැන වැරදි කරනවායි කියලා..:shocked:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අපි කරන්න පුළුවන් දෙයක් කරමු.......
    හොද වැඩක්........මමත් ඔය ගොල්ලොත් එක්ක......
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    හැමෝම සිල්ගන්නවනෙ මම ඒ අයට දානෙ දෙන්නම්......:D:D:D:D

    අපිනම් සිල් ගන්න අයට දානයක් දෙනවා

    හැමෝම සිල්ගත්තොත් දානේ බෙදන්න කවුරුත් නැහැනේ. :D
    ඒකත් හොදයි :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙසක් වලට කලින් එකතු වෙලා අනාත නිවාසෙකට ධානයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. ඒකෙන් ලොකු පිනක් ලැබැයි.
    ඒ පිනෙන් වෙසක් දාට හොඳට සිල් සමාදම් වෙන්න පුලුවන් වෙයි.
    එතකොට සිත සමාධි වෙයි. සිත සමාධි උනාම ප්‍රඥාව වර්ධනය වෙයි.
    ඒ කියන්නෙ නිවන් මාර්ගයට පිවිසෙන්න පුලුවන් වේවි.