27 වෙනිදා එනවද??

KDH

Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;21182556 said:
    එක ඉතින් මන් දන්නේ නැහැ .අනික මට අදාලත් නැ .එන්නැති හේතුව ඕනෑම කෙනෙක්ට (පාට කන්නාඩි නොදාන) තේරෙනවනේ :lol::lol:

    ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ :dull:

    උන්ට ආතල් .පොඩි මිනිහට ක්‍රෝටන්:no:

    ලංකාවේ ජනගහනෙන් 45% ක් දුප්පත්වෙලා මේ අවුරුදු 2ට :sorry:

    දැන් මගෙන් සෝර්ස් ඉල්ලන්න එපා ඕනෙනම් මහබැංකු වාර්තා හොයන බලපන්

    ස්වාධීනයි , අපි කාටවත් කඩේ යන්නේ නෑ කියාගෙන ක්‍රෝටන් කොළ කන, කොස් කොළ කන එවුන්ට තියෙන ප්‍රශ්න තමා ඔය....

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මරුසිරා;21182556 said:
    එක ඉතින් මන් දන්නේ නැහැ .අනික මට අදාලත් නැ .එන්නැති හේතුව ඕනෑම කෙනෙක්ට (පාට කන්නාඩි නොදාන) තේරෙනවනේ :lol::lol:

    ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ :dull:

    උන්ට ආතල් .පොඩි මිනිහට ක්‍රෝටන්:no:

    ලංකාවේ ජනගහනෙන් 45% ක් දුප්පත්වෙලා මේ අවුරුදු 2ට :sorry:

    දැන් මගෙන් සෝර්ස් ඉල්ලන්න එපා ඕනෙනම් මහබැංකු වාර්තා හොයන බලපන්

    මම මෙතන ආවෙ ඔය ගැන වාද කරන්න නෙවෙයි

    මම දාපු image එකට අදාලව කතා කරපන්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    chandyk tiyanna kiypanko ponnayo thope ponilata baya nettama, aawurudu kyk kal demmada dan :lol:

    මටත් උඹට පොන්නය කියල බනින්න පුලුවන් ඒත් මම උඹේ තත්වෙට වැටෙන්නෙ නෑ

    අනිත් එක මම රනිල්ගෙ එකෙක් නෙවෙයි

    උඹල මේකෙ වටෙන නූල් බලනවනම් දන්නව ඇති
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ
    chandyk tiyanna kiypanko ponnayo thope ponilata baya nettama, aawurudu kyk kal demmada dan :lol:

    :lol::lol::lol::lol::lol:

    ලිච්චවී පාලනයක් කියන්නේ ඒකට තමා :lol::lol::lol:

    16142330_736861373146972_7362269898143128270_n.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම මෙතන ආවෙ ඔය ගැන වාද කරන්න නෙවෙයි

    මම දාපු image එකට අදාලව කතා කරපන්

    එකට අනුව තමා කතා කලේ :cool:.එකෙන් පිට අහපු ප්‍රශ්න වලටත් උත්තර දෙන්න සිද්ද වුනා .:lol:
    අනික මේවා ඔක්කොම එකිනෙකට සම්බන්දයි .වෙන්කරන්න බැ
    :lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කවුද බය බන්?

    උඹ බයයිද

    ඕවා බය උනහම කියවෙන දේවල් නේ බං. දැන් බලපන් අපි... අපි කාටවත් මොකවත් කියලා මොකවත්ම දාන්නේ නෑනේ....

    ඇයි අපි එහෙම නොකරන්නේ... ඒ අපි කාටවත් බය නැති නිසානේ. අපි ස්වාධීනයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් උඹට පොන්නය කියල බනින්න පුලුවන් ඒත් මම උඹේ තත්වෙට වැටෙන්නෙ නෑ

    අනිත් එක මම රනිල්ගෙ එකෙක් නෙවෙයි

    උඹල මේකෙ වටෙන නූල් බලනවනම් දන්නව ඇති

    kunuharapa tika amataka karala prashneta uttara dipanko :lol: toyyo ochchara lamaka ai ,
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙතන වටෙන කිසිම නූලකට reply නොකරන උන් මහින්දට මොනා හරි කිව්වට ඇහැරෙන හැටි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    kunuharapa tika amataka karala prashneta uttara dipanko :lol: toyyo ochchara lamaka ai ,

    uba ahapu deta mama uttara dennam

    eeta kalin mama dapu image eka gana katha karamu

    ada anduwen kee denek enwada ekabaddeta
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    යකෝ විල්පත්තුව ගැන නූලක් දැම්මම එකෙක් නෑ එකට sup එකක් දෙන්න

    ආ අමතක උනා.. ඒවට කතා කලා කියල උඹලට ගෙවන්නෙ නෑනෙ