මරුසිරා;21182556 said:එක ඉතින් මන් දන්නේ නැහැ .අනික මට අදාලත් නැ .එන්නැති හේතුව ඕනෑම කෙනෙක්ට (පාට කන්නාඩි නොදාන) තේරෙනවනේ
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ
උන්ට ආතල් .පොඩි මිනිහට ක්‍රෝටන්
ලංකාවේ ජනගහනෙන් 45% ක් දුප්පත්වෙලා මේ අවුරුදු 2ට
දැන් මගෙන් සෝර්ස් ඉල්ලන්න එපා ඕනෙනම් මහබැංකු වාර්තා හොයන බලපන්
ස්වාධීනයි , අපි කාටවත් කඩේ යන්නේ නෑ කියාගෙන ක්‍රෝටන් කොළ කන, කොස් කොළ කන එවුන්ට තියෙන ප්‍රශ්න තමා ඔය....




.එකෙන් පිට අහපු ප්‍රශ්න වලටත් උත්තර දෙන්න සිද්ද වුනා .