27GB Game එකක් බාගන්න හොද Data Package එක මොනවද?

thrwAway7878

Member
Feb 19, 2018
21
1
0
27GB Game එකක් බාගන්න හොද Data Package එක මොනවද?

27GB Assasin's Creed Origins බාගන්න හොද Data Package එක මොනවද? Etisalata Cliq eken puluwan weida?
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
    average 10gb විතර ගත හැකි පැය දෙකට..

    නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
    මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..
     
    • Like
    Reactions: D_Mad

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
    average 10gb විතර ගත හැකි පැය දෙකට..

    නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
    මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..
    This might be the best option so far
     

    thrwAway7878

    Member
    Feb 19, 2018
    21
    1
    0
    KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
    average 10gb විතර ගත හැකි පැය දෙකට..

    නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
    මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..
    Dialog KBB 3G SIM walata witharai ne support?
    Mobitel 3hours 4G Support da?
     

    belliformar

    Member
    Aug 23, 2017
    9
    1
    0
    Dialog KBB 3G SIM walata witharai ne support?
    Mobitel 3hours 4G Support da?
    එහෙම අවුලක් නැ.. කොල් කරපන් කස්ටමර් කෙයාර් එකට. කියපන් 4G off කරන්න කියලා. එතකොට උබෙ මොඩ් එක මාරු කරනාඅ ඩයලොග් උන්. එතකොට ටයිම් බෙස්ඩ් එක යුස් කරන්න පුලුවන් 3G වලින් 4G සිම් එකෙ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    KBB 50 එක තුන් පාරක් දාගනින් dialog
    average 10gb විතර ගත හැකි පැය දෙකට..

    නැත්තම් mobitel time based එක දාගනින් 3hours unlimited 60rs
    මල්ලි බාන්නෙ එකෙන් පට්ට speed..

    :yes::yes::yes:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    mobitel 4g support කරනව..
    dialog 3g විතරයි..

    dialog 3g වලිනිත් average 10gb ගත හැකි..
    mobitel එකේ ඉතින් කියන්න ඕන නෑ නෙ..



    මොබිටෙල් එක ප්‍රී පේඩ් ද බන්? සාමන්යෙන් පැය 3ට ජී.බී කීයක් කොටාගන්න පුලුවන්ද?:rolleyes::rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    How much time will it take to download 27GB? Can you guess?
    එක එක පැතිවලට වෙනස්නෙ හරියට වෙලාවක් කියන්න බෑ. :baffled: මේකේ වාසිය ඉතින් දවස් දෙකක්ම තියෙන නිසා 15GB ම කොහොමහරි බාගන්න පුළුවන් ෂුවර් එකටම. ස්පීඩ් ඇත්තෙම නැත්තන් ඉතින් ගන්න එපා වෙන ස්පීඩ් තියෙන එකකින් බලන්න.