27GB Game එකක් බාගන්න හොද Data Package එක මොනවද?
27GB Assasin's Creed Origins බාගන්න හොද Data Package එක මොනවද? Etisalata Cliq eken puluwan weida?
27GB Assasin's Creed Origins බාගන්න හොද Data Package එක මොනවද? Etisalata Cliq eken puluwan weida?

මේකේ වාසිය ඉතින් දවස් දෙකක්ම තියෙන නිසා 15GB ම කොහොමහරි බාගන්න පුළුවන් ෂුවර් එකටම. ස්පීඩ් ඇත්තෙම නැත්තන් ඉතින් ගන්න එපා වෙන ස්පීඩ් තියෙන එකකින් බලන්න.