පිටරට අය SIM ගන්නෙ උන්ගෙ එහෙ රටේ passport එකට. එහෙම පිටරට අය ගන්න ඒවා TRCSL system එකෙන් identify කරලා network වලට whitelist කරන්න අවසර දීලා තියෙන්නෙ. නමුත් ඒකට වෙන ලංකාවෙ කෙනෙක්ගෙ ID/DL/PP එකකට ගත්ත SIM එකක් දැම්මම SMS එකක් එනවා TRC register කරන්න කියලා. සුද්දට ඕන තරම් phone use කරන්න පුළුවන් අර උගෙ SIM එක දාලා. ලංකාවෙ කෙනෙක්ට දීලා යනවනම් ඒ SIM එක එක්ක දෙන්න ඕන, නැතිනම් ලංකාවෙ කෙනා TRC register කරගන්න ඕන.

Dan rata idan ena suddanta mkada krane un use karanne khmadaමම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා.
මම බැලුවෙ TRCSL එකේ register නැති phone එකක් අඩුවට අරන් ඒක Trcsl එකේ register කර ගන්න කියල. ඒක register කර ගන්නෙ කොහොමද ?
ඇත්තටම පරණ ෆෝන් එකේ IMEI නම්බර් එක අළුත් එකට සෙට් කරන්න පුළුවන් ද ?පරණ ෆෝන් එකේ IMEI නම්බර් එක අළුත් එකට සෙට් කරපං
https://drfone.wondershare.com/sim-unlock/change-imei-android.html
ඒක අතිශයින් නීති විරෝධී. බොරුවට අහින්සකයෙකුගෙ පෝන් එකක ඉමි එකක් යූස් කරලා අපරාධයක් කලොත්ඇත්තටම පරණ ෆෝන් එකේ IMEI නම්බර් එක අළුත් එකට සෙට් කරන්න පුළුවන් ද ?

එතකොට සිම් එකක් ගන්නේ නැතුව Roaming පාවිච්චි කරනවා නම්?![]()
Is this for real ?
What the fuck ?
එතකොට වෙන රටක ඉන්න එකෙක් ලංකාවට නිවාඩුවකට වගේ ආවොත් වෙන රටක සිම් එකක්ම භාවිතා කරන්න වෙනවද ? එහෙම නැත්තන් නිවාඩුව පැත්තක තියල TRCSL එකේ හුත්තිගෙ පුතාලගෙ පස්සෙන් යන්නත් ඔනෙද ?
Online karaganna monawada ona wena documents machan ? TAX gewalath thiyenna onada ?Online කරගන්න පුළුවන්. මම කලින් එකක් register කරගත්තා. කිසිම ගාස්තුවක් ගත්තෙ නෑ. කිසිම SIM එකක් වැඩකලේ නෑ. Register කලා විතරයි සේරම SIM වැඩ. දවස් 4ක් 5ක් විතර ගියා details submit කරලා වැඩේ කරලා දෙන්න.
------ Post added on Feb 6, 2025 at 12:18 AM
Roaming මචන් IP එක පවා assign වෙන්නෙ පිටරට network එකේ එක. ලංකාවෙ network එක නිකන් service එක දෙනවා විතරයි. ඒ නිසා කිසිම අවුලක් නැතුව use කලෑකි roaming service එක නම් ලංකාවෙ.
Online කරගන්න පුළුවන්. මම කලින් එකක් register කරගත්තා. කිසිම ගාස්තුවක් ගත්තෙ නෑ. කිසිම SIM එකක් වැඩකලේ නෑ. Register කලා විතරයි සේරම SIM වැඩ. දවස් 4ක් 5ක් විතර ගියා details submit කරලා වැඩේ කරලා දෙන්න.
------ Post added on Feb 6, 2025 at 12:18 AM
මට තියෙන ප්‍රශ්නෙ දැන් ලන්කාවට එන සුද්දො කොහොමද මෙහෙ සිම් දාල පාවිච්චි කරන්නෙ
සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.
එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්‍රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.
බොරු බිල්ලෝ මවනවා බන්.
ඇයි බන් මේ අම්මටසිරි වෙන ටෙක් වැඩ්ඩෝ කියාගන්න කිරියේ උන් මේකේ හැමිනෙන්නේ හැමදාම මේ නිව්ස් එක ආපු ගමන් එතකොට සුද්දෝ කොහ්මද ලංකාවේ ඉන්ටර්නෙට් යන්නේ කිය කිය..
සරල උත්තරයයිනේ බන් තියෙන්නේ.. Passport එකට ගන්න පුලුවන් tourist sim only කරලා tourist sim එකේ validity period එක visa එකේ validity period only or 3 months වගේ දීලා ඒ tourist sim whitඑlist කරන්න තියෙන්නෙ system එකෙන්..

මම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා.
මම බැලුවෙ TRCSL එකේ register නැති phone එකක් අඩුවට අරන් ඒක Trcsl එකේ register කර ගන්න කියල. ඒක register කර ගන්නෙ කොහොමද ?