28න් පස්සේ TRCSL Approved නැති phones ගත්තෙ කවුද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    පිටරට අය SIM ගන්නෙ උන්ගෙ එහෙ රටේ passport එකට. එහෙම පිටරට අය ගන්න ඒවා TRCSL system එකෙන් identify කරලා network වලට whitelist කරන්න අවසර දීලා තියෙන්නෙ. නමුත් ඒකට වෙන ලංකාවෙ කෙනෙක්ගෙ ID/DL/PP එකකට ගත්ත SIM එකක් දැම්මම SMS එකක් එනවා TRC register කරන්න කියලා. සුද්දට ඕන තරම් phone use කරන්න පුළුවන් අර උගෙ SIM එක දාලා. ලංකාවෙ කෙනෙක්ට දීලා යනවනම් ඒ SIM එක එක්ක දෙන්න ඕන, නැතිනම් ලංකාවෙ කෙනා TRC register කරගන්න ඕන.

    Is this for real ?
    What the fuck ? :lol:

    එතකොට වෙන රටක ඉන්න එකෙක් ලංකාවට නිවාඩුවකට වගේ ආවොත් වෙන රටක සිම් එකක්ම භාවිතා කරන්න වෙනවද ? එහෙම නැත්තන් නිවාඩුව පැත්තක තියල TRCSL එකේ හුත්තිගෙ පුතාලගෙ පස්සෙන් යන්නත් ඔනෙද ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Hutto baya natuwa use krpn mage yaluwek perida gatta 25 ultra ekak kisi aulak natuwa wada
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා.

    මම බැලුවෙ TRCSL එකේ register නැති phone එකක් අඩුවට අරන් ඒක Trcsl එකේ register කර ගන්න කියල. ඒක register කර ගන්නෙ කොහොමද ?
    Dan rata idan ena suddanta mkada krane un use karanne khmada

    Kisi update ekak na e gana
     
    • Like
    Reactions: DXB2021

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මේ වගේ දේවල් ප්‍රයෝගිකද කියල ප්‍රශ්නේ මට තියෙනවා.

    මේක දිහා බැලුවම පෙන්න තියෙන්නේ, මේ chain එකේ ඉන්න පහළම level එක හරි consumer හරි control කරන්න හදන එක. මෙහෙම උනාම ලොකු cost එකක් යනවා මේක handle කරන්න මොකද පහළම level එක හැම තැනම විසිරිලා ඉන්නේ.

    කුඩු, මිනීමරුවෝ, පාතාලේ මේවගේ කරන්නෙත් gov එක පහළම level එක control කරලා positive result එකක් ගන්න
    හාල්,පොල් මාෆියා කියලා retail seller ට price control දැම්මා.

    මේවගේ හැම දේම මෙහෙමයි කරන්නේ. මේ වෙනුවට උඩම level වලින් control කරානම්, consumer ට pressure එක අඩු වෙයි කියලා මට හිතෙනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඇත්තටම පරණ ෆෝන් එකේ IMEI නම්බර් එක අළුත් එකට සෙට් කරන්න පුළුවන් ද ?
    ඒක අතිශයින් නීති විරෝධී. බොරුවට අහින්සකයෙකුගෙ පෝන් එකක ඉමි එකක් යූස් කරලා අපරාධයක් කලොත් :no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එතකොට සිම් එකක් ගන්නේ නැතුව Roaming පාවිච්චි කරනවා නම්? 🤔

    Roaming මචන් IP එක පවා assign වෙන්නෙ පිටරට network එකේ එක. ලංකාවෙ network එක නිකන් service එක දෙනවා විතරයි. ඒ නිසා කිසිම අවුලක් නැතුව use කලෑකි roaming service එක නම් ලංකාවෙ.

    Is this for real ?
    What the fuck ? :lol:

    එතකොට වෙන රටක ඉන්න එකෙක් ලංකාවට නිවාඩුවකට වගේ ආවොත් වෙන රටක සිම් එකක්ම භාවිතා කරන්න වෙනවද ? එහෙම නැත්තන් නිවාඩුව පැත්තක තියල TRCSL එකේ හුත්තිගෙ පුතාලගෙ පස්සෙන් යන්නත් ඔනෙද ?

    Online කරගන්න පුළුවන්. මම කලින් එකක් register කරගත්තා. කිසිම ගාස්තුවක් ගත්තෙ නෑ. කිසිම SIM එකක් වැඩකලේ නෑ. Register කලා විතරයි සේරම SIM වැඩ. දවස් 4ක් 5ක් විතර ගියා details submit කරලා වැඩේ කරලා දෙන්න.
    ------ Post added on Feb 6, 2025 at 12:18 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,033
    10,600
    113
    Online කරගන්න පුළුවන්. මම කලින් එකක් register කරගත්තා. කිසිම ගාස්තුවක් ගත්තෙ නෑ. කිසිම SIM එකක් වැඩකලේ නෑ. Register කලා විතරයි සේරම SIM වැඩ. දවස් 4ක් 5ක් විතර ගියා details submit කරලා වැඩේ කරලා දෙන්න.
    ------ Post added on Feb 6, 2025 at 12:18 AM
    Online karaganna monawada ona wena documents machan ? TAX gewalath thiyenna onada ?
     
    • Like
    Reactions: DXB2021

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඇයි බන් මේ අම්මටසිරි වෙන ටෙක් වැඩ්ඩෝ කියාගන්න කිරියේ උන් මේකේ හැමිනෙන්නේ හැමදාම මේ නිව්ස් එක ආපු ගමන් එතකොට සුද්දෝ කොහ්මද ලංකාවේ ඉන්ටර්නෙට් යන්නේ කිය කිය..🥴

    සරල උත්තරයයිනේ බන් තියෙන්නේ.. Passport එකට ගන්න පුලුවන් tourist sim only කරලා tourist sim එකේ validity period එක visa එකේ validity period only or 3 months වගේ දීලා ඒ tourist sim whitඑlist කරන්න තියෙන්නෙ system එකෙන්..
     
    • Like
    Reactions: shenat and DXB2021

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    Roaming මචන් IP එක පවා assign වෙන්නෙ පිටරට network එකේ එක. ලංකාවෙ network එක නිකන් service එක දෙනවා විතරයි. ඒ නිසා කිසිම අවුලක් නැතුව use කලෑකි roaming service එක නම් ලංකාවෙ.

    Online කරගන්න පුළුවන්. මම කලින් එකක් register කරගත්තා. කිසිම ගාස්තුවක් ගත්තෙ නෑ. කිසිම SIM එකක් වැඩකලේ නෑ. Register කලා විතරයි සේරම SIM වැඩ. දවස් 4ක් 5ක් විතර ගියා details submit කරලා වැඩේ කරලා දෙන්න.
    ------ Post added on Feb 6, 2025 at 12:18 AM

    dawas 5k Ethakota puka denna oneda bun ? Lol

    Hukana ratak north kariya wage
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.

    එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්‍රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.

    බොරු බිල්ලෝ මවනවා බන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන ප්‍රශ්නෙ දැන් ලන්කාවට එන සුද්දො කොහොමද මෙහෙ සිම් දාල පාවිච්චි කරන්නෙ

    ඒක වෙන හැටි අදාළ නිලධාරියෙක් කිව්වා.
    වෙන රටවල් වලින් එන අය එයාපෝට් එකේදි පාස්පෝට් එක දීලා සිම් එකක් ගන්න ඕන වගේ කතාවක්. එතනදි ඒක register වෙනවා කියලා.

    එතකොට ප්‍රශ්නයක් නෑනෙ.

    සරලම උත්තරේ මචන් දැනට තියෙන TRCSL අවසරය නැති දුරකථන ලියාපදිංචි කරන්න පුළුවන් පහසු ක්‍රමයක් මෙයාලා ගේන්න ඕනේ. එහෙම නැතුව ඔහොම එක පාර නතර කරන්න බැහැ. මුන් මේ කරපු එකෙන් උනේ ආයිත් කඩකාරයෝ sale එක කරගත්ත එක තමා.

    එක නිසා දැනට බය වෙන්න එපා මුකුත් වෙන්නේ නැහැ. උනත් ෆ්‍රී ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා එකෙක් දාලා තිබ්බා.

    බොරු බිල්ලෝ මවනවා බන්.

    මොකටද බය වෙන්නෙ?
    රෙජිස්ටර් කරන්න බෑ කියලා කවුරුවත් කියලා නෑනෙ.
    බිල්ලො මවන්න එපා කිය කිය උබලමනෙ බිල්ලො මවන්නෙ 😆

    පහසු ක්‍රමේ කියල තියෙනවනෙ. රෙජිස්ටර් කරපු එකක් ගන්න එක. ඊට වඩා පහසු ක්‍රමේ මොකක්ද?

    ඇයි බන් මේ අම්මටසිරි වෙන ටෙක් වැඩ්ඩෝ කියාගන්න කිරියේ උන් මේකේ හැමිනෙන්නේ හැමදාම මේ නිව්ස් එක ආපු ගමන් එතකොට සුද්දෝ කොහ්මද ලංකාවේ ඉන්ටර්නෙට් යන්නේ කිය කිය..🥴

    සරල උත්තරයයිනේ බන් තියෙන්නේ.. Passport එකට ගන්න පුලුවන් tourist sim only කරලා tourist sim එකේ validity period එක visa එකේ validity period only or 3 months වගේ දීලා ඒ tourist sim whitඑlist කරන්න තියෙන්නෙ system එකෙන්..

    තැරි මෝඩ බයියොනෙ බන්. එකපාරක්, දෙපාරක් නෙවෙයි හය පාරක් කිව්වත් තේරෙන්නෙ නෑ.
    පොඩ්ඩක් අනුකම්පා කරලා දහ සැරයක් හරි කියල දීපන්. මමත් මේ මේව දැන් විසි පාරකට වඩා කියල තියෙනවා. ආයෙත් කියනවා ඉතින්. :(

    අම්මටසිරි වෙන ටෙක් වැඩ්ඩො අහන්නෙ නෑ ඔය වගෙි අමු ගොබ්බ ප්‍රශ්න. ටෙක් පැත්තෙ නැති අපිටත් තේරෙනවා කවුරුවත් කියන්නත් කලින්ම. ඒකෙන්ම හිතාගනිනන්කො මෝඩයන්ගෙ තරම. 🤣

    දුක තමයි. බයියො උනා කියලා මරන්නයැ. දෙයක් තේරෙන මෝඩ නොවෙන උන් උනා නං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන එකක් නෑනෙ.
    ------ Post added on Feb 6, 2025 at 6:36 AM
     
    Last edited:
    • Like
    Reactions: DXB2021

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,474
    113
    මම TRCSL එකට call කරලම ඇහුව මචන්ලා, උන් කියන්නෙ jan 28න් පස්සෙ TRCSL Register කරල නැති phones use කරන්න බෑ කියල. ඒත් shops වලින් අහද්දී උන් කියනව TRCSL registered නැති උනාට use කරන්න පුලුවන් කියල. TRCSL registered phone ekak ලක්ශයක් එක හමාරක් විතර වැඩි. Unregisterd phones වලට වඩා.

    මම බැලුවෙ TRCSL එකේ register නැති phone එකක් අඩුවට අරන් ඒක Trcsl එකේ register කර ගන්න කියල. ඒක register කර ගන්නෙ කොහොමද ?

    tax gewanna wei ban mulinma , oya TRCSL Register nathi phone kiyanne ithin Nanala lugage wala dan ena badu
    ooka kara online apple phone ekak order karala gaththu ekek mama danna
    passe register kara ganna puluwan
    purchase bill and tax payment oona wei
     
    • Like
    Reactions: DXB2021