28 දෙනෙක් මේ පැත්තට

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විධායකය අහෝසි කරලා දෙවතාවක් ජනාධිපතිධූරය හෙබවූ අයෙක්ට යලි අගමැතිධූරයට පත් විය නොහැක වගේ කෑල්ලක් එක්ක වගන්තියක් සම්මත කරගත්තා නම් ගොඩ

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Bekam

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    විධායකය අහෝසි කරලා දෙවතාවක් ජනාධිපතිධූරය හෙබවූ අයෙක්ට යලි අගමැතිධූරයට පත් විය නොහැක වගේ කෑල්ලක් එක්ක වගන්තියක් සම්මත කරගත්තා නම් ගොඩ

    :rofl::rofl::rofl:

    :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    විධායකය අහෝසි කරලා දෙවතාවක් ජනාධිපතිධූරය හෙබවූ අයෙක්ට යලි අගමැතිධූරයට පත් විය නොහැක වගේ කෑල්ලක් එක්ක වගන්තියක් සම්මත කරගත්තා නම් ගොඩ

    :rofl::rofl::rofl:

    Patta idia eka
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ හරක් හොරත් අර ගෙන නේ..........................

    මොකද්ද බන් හරක් හොරුත් එක්ක තියන යහ පාලනේ............
    මටත් ඊයේ ඔකම හිතුනා බන්. ඒත් කල්පනා කරලා බැලුවම බහුතරේ ගන්න වෙන මොනවා කරන්නද?
     
    මේ ඔක්කොම දවස් 100න් කරන්න විශ්ම කර්මයෙක් ඕන. ව්‍යවස්ථාවත් දවස් 100 න් මෙච්චර ලොකු වෙනසක් කරනව කියන්නේ සෑහෙන අමාරු වැඩක්. draft කරන්න ඕනේ. ඊට පස්සේ සැසිවාර කීයක් ඕනවෙයිද දන්නේ නෑ. ගොඩ ගියත් යන්තම්. ඒ අල්ලපනල්ලේ නඩු අහන්ඩ සෙට් කරගත්තොත් ඔක්කොම බිඳවැටෙයි. ඊට කලින් කොහොමත් වලංගු අගවිනිසුරු නැවත ස්ථාපිත කරන්න ඕන. නැත්තම් අයිත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ ඔක්කොම දවස් 100න් කරන්න විශ්ම කර්මයෙක් ඕන. ව්‍යවස්ථාවත් දවස් 100 න් මෙච්චර ලොකු වෙනසක් කරනව කියන්නේ සෑහෙන අමාරු වැඩක්. draft කරන්න ඕනේ. ඊට පස්සේ සැසිවාර කීයක් ඕනවෙයිද දන්නේ නෑ. ගොඩ ගියත් යන්තම්. ඒ අල්ලපනල්ලේ නඩු අහන්ඩ සෙට් කරගත්තොත් ඔක්කොම බිඳවැටෙයි. ඊට කලින් කොහොමත් වලංගු අගවිනිසුරු නැවත ස්ථාපිත කරන්න ඕන. නැත්තම් අයිත් බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
    කොහොමත් මරා රට කරගෙන යන්න දෙන්නේ නැති පාටයි බන්. මූ ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න පාටක් නැ.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේ වෙලාවේ හොරු හරි මොක්කු හරි අරගෙන බහුතරේ හද ගෙන මරාව ඩොටේ යවන්න ඕනේ ....විදයකය කරන එක ටිකක් පස්සට දැම්මත් නෑ ..
    කොහොමත් ඔය කියන විදියට යහ පාලනයක් එන්නේ නෑ නේ ...මුන් හිටි ගමන් රහත් වුනේ නැනේ ....

    මරාව ඩොටේ යවන එක තමයි කරන්න ඕනේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    විධායකය අහෝසි කරලා දෙවතාවක් ජනාධිපතිධූරය හෙබවූ අයෙක්ට යලි අගමැතිධූරයට පත් විය නොහැක වගේ කෑල්ලක් එක්ක වගන්තියක් සම්මත කරගත්තා නම් ගොඩ

    :rofl::rofl::rofl:

    2/3 ona oya hama ekakma karanna :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    hari ban dan saloon dora galawagena hena set ekak enne.
    unta kiyala sammatha karagena pain 2k gahala elawanna tiyenne.

    :shocked::shocked::shocked::shocked:
    uba hituwada ban oya ena un thoththa babbu kiyala? :lol:
    rata kapu ewun inne,okunta thunkal dakma thiyenawa MR ta wage,lesiyen ehema ahuwenne na,themparadu wechchara ewun,awoth oya Mervin wage gobbayek arenna,anith un sure na....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    2/3 ona oya hama ekakma karanna :baffled:
    මචන් සන්දානෙන් හොරු බාගන්න ඕන නෑ. එදා පචවන්සය කිව්වේ උපරිම සහයෝගය දෙනව කියලා. අනික ජාතික ආන්ඩුවක් ආවම ඕන එකෙක් මද්‍යස්තව හිතල චන්දෙ දෙනවා. අනික මහින්ද ඇතුලු සෙට් එක බලන් ඉන්නේ විදයකය අයින් කරල පනත් ටික සම්මත කර ගන්නකන්. ඒ නිසා උන් උඩින් මේකට සහය දෙනවා.හොරු බාගන්න ඔන්නෑ. බහුතරය විතරක් තිබ්බම ඇති.ඒක දැන් තියෙනවා.

    මේ වෙන මගඩියක් යන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් සන්දානෙන් හොරු බාගන්න ඕන නෑ. එදා පචවන්සය කිව්වේ උපරිම සහයෝගය දෙනව කියලා. අනික ජාතික ආන්ඩුවක් ආවම ඕන එකෙක් මද්‍යස්තව හිතල චන්දෙ දෙනවා. අනික මහින්ද ඇතුලු සෙට් එක බලන් ඉන්නේ විදයකය අයින් කරල පනත් ටික සම්මත කර ගන්නකන්. ඒ නිසා උන් උඩින් මේකට සහය දෙනවා.හොරු බාගන්න ඔන්නෑ. බහුතරය විතරක් තිබ්බම ඇති.ඒක දැන් තියෙනවා.

    මේ වෙන මගඩියක් යන්නේ.
    මචන්, මම දකින හැටියට් ඔක්කොටම කලින් විදායකය අහොසි කලොත් නම් මහින්දට වාසියි. මොකද එහෙම උන ගමන් මයිත්‍රී පඹයෙක් ගානයි. රනිල්ට බහුතරය නැති උන ගමන්, ආයෙත් මහින්ද ලොක්කා රට කනවා අගමැති වෙලා. ඒක නිසා දින 100 අන්තිම කාලේ තමා ඔය ජනාදිපති බලතල අහොසි කරගන්න ඔනේ. කොහොමත් ජනතාව පිස්සො කෙලොත් අගමැති හැටියට මහින්ද එන එක වලක්වන්න සුමනෙට තියා සක්කරයටවත් බැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් සන්දානෙන් හොරු බාගන්න ඕන නෑ. එදා පචවන්සය කිව්වේ උපරිම සහයෝගය දෙනව කියලා. අනික ජාතික ආන්ඩුවක් ආවම ඕන එකෙක් මද්‍යස්තව හිතල චන්දෙ දෙනවා. අනික මහින්ද ඇතුලු සෙට් එක බලන් ඉන්නේ විදයකය අයින් කරල පනත් ටික සම්මත කර ගන්නකන්. ඒ නිසා උන් උඩින් මේකට සහය දෙනවා.හොරු බාගන්න ඔන්නෑ. බහුතරය විතරක් තිබ්බම ඇති.ඒක දැන් තියෙනවා.

    මේ වෙන මගඩියක් යන්නේ.
    Sajin vaas awe,abasarana scene ekak yanne :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්, මම දකින හැටියට් ඔක්කොටම කලින් විදායකය අහොසි කලොත් නම් මහින්දට වාසියි. මොකද එහෙම උන ගමන් මයිත්‍රී පඹයෙක් ගානයි. රනිල්ට බහුතරය නැති උන ගමන්, ආයෙත් මහින්ද ලොක්කා රට කනවා අගමැති වෙලා. ඒක නිසා දින 100 අන්තිම කාලේ තමා ඔය ජනාදිපති බලතල අහොසි කරගන්න ඔනේ. කොහොමත් ජනතාව පිස්සො කෙලොත් අගමැති හැටියට මහින්ද එන එක වලක්වන්න සුමනෙට තියා සක්කරයටවත් බැ.
    widayakaya ahosi karanne nane ban,thiyena balathala adu kirimak karanne,eke akara kiyala aulak nane....