28 දෙනෙක් මේ පැත්තට

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්, මම දකින හැටියට් ඔක්කොටම කලින් විදායකය අහොසි කලොත් නම් මහින්දට වාසියි. මොකද එහෙම උන ගමන් මයිත්‍රී පඹයෙක් ගානයි. රනිල්ට බහුතරය නැති උන ගමන්, ආයෙත් මහින්ද ලොක්කා රට කනවා අගමැති වෙලා. ඒක නිසා දින 100 අන්තිම කාලේ තමා ඔය ජනාදිපති බලතල අහොසි කරගන්න ඔනේ. කොහොමත් ජනතාව පිස්සො කෙලොත් අගමැති හැටියට මහින්ද එන එක වලක්වන්න සුමනෙට තියා සක්කරයටවත් බැ.

    කියල වැඩක් නෑ ,.......අපේම කරුමේ තමයි බන් :(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    uba hituwada ban oya ena un thoththa babbu kiyala? :lol:
    rata kapu ewun inne,okunta thunkal dakma thiyenawa MR ta wage,lesiyen ehema ahuwenne na,themparadu wechchara ewun,awoth oya Mervin wage gobbayek arenna,anith un sure na....

    pissuda ban ranil game kaaraya.
    mokak hari karai.

    :dull::dull::dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    දැන් තියෙන විදියට ජනධිපති බලතල දැන් අඩු කලොත් අනිව මහින්දය අගමති වෙනව බලතල අඩු නොකලොත් පස්සෙ චන්දෙන් මහින්දය අගමති මොකද පොරොන්දු ඉටු නොකල නිසා මාර සීන් එකක් තම වෙන්න යන්නෙ ඒකනෙ තාම එකෙන් SLFP එකේ බහුතරය මහින්දට support එකම ගැලවීම SLFP එකේ බලය වෙන කෙනෙක් අල්ලන එක
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දැන් තියෙන විදියට ජනධිපති බලතල දැන් අඩු කලොත් අනිව මහින්දය අගමති වෙනව බලතල අඩු නොකලොත් පස්සෙ චන්දෙන් මහින්දය අගමති මොකද පොරොන්දු ඉටු නොකල නිසා මාර සීන් එකක් තම වෙන්න යන්නෙ ඒකනෙ තාම එකෙන් SLFP එකේ බහුතරය මහින්දට support එකම ගැලවීම SLFP එකේ බලය වෙන කෙනෙක් අල්ලන එක
    eka kauru kiyala allannada ban mythree eka karoth chater wenawa,moko chandrika awith karannada? :dull: