28 වනදා කඩුගන්නාවෙන් නුවර පාර වසාදමයි...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඔව් ඔව්. ලොකු ගල් දෙකක් තියෙනවා කඩල ගෙ මිදුලට දාගන්න කියල. ගෝලය පණිවිඩේ දාලා නෙ. එහෙනන් කට්ටිය වෙන පාරකින් යන්නල ඈ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    කඩුගන්නාවේ ගල විද්දේ සංකේතයක් විදිහට.....නුවර එවුන්ව හෙළා දකින්න. හැබැයි ඒක අයින් කරන්න.කිව්වොත් නුවර එවුන් එන්නේ කූරියා අතට....😁😁😁 එලෙස කිමද ?
     
    • Like
    Reactions: NRTG