29 and still a fucking desperate, hopeless guy 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,022
    1
    100,630
    113
    33
    Kalutara
    අක්කත් එක්ක හිටපන්කො ටික කාලයක්.
    එහෙ යන්න ඉන්නකොටනෙ බන් ලොක්ඩවුන් කලේ. දැන් ඉතින් මේක ඉවර වෙද්දි ඒගොල්ලොම මෙහෙ එයි.
    මොකක් හරි අලුත් ප්‍රශ්නයක් හදා ගනින් බන්, එතකොට වෙන වෙන අටමගුල් ඔලුවේ නෑ..


    උබට වෙලා තියෙන්නේ අලුත් දෙයක් නෑ. මනසට බෝරින්
    ඒක ඇත්ත. තාත්ත අසනීප වෙන්න කලින් සෑහෙන්න හිතට වද දුන්න එක්ස් එක්ක හිටපු මතක. තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ දුවන්න පටන් ගත්තට පස්සෙ ඒ සේරම නැතිවෙලා ගියා. මේ ටයිප් කරන වෙලාවෙත් බඩ ඇතුල පිච්චෙනව වගේ. හිතාගන්න බෑ ඇඟේ ලෙඩක්ද හිතේ ලෙඩක්ද කියල. උදේට තමා සීන් එක එන්නෙ. දවල් වෙන්න වෙන්න අඩු වෙලා රෑ වෙද්දි ඇත්තෙම නෑ.
     
    • Sad
    Reactions: shameera89

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයවෙන්ඩ එපා ලින්ඩා උබට යූකේ යන්න ස්පොන්ස කරයි. ඌ මට කොච්චර කීවද.
    @LINDA_ADERSON_22 පුලුවන් නේද ලින්ඩා

    එදා ඉඳලා උඹේ අම්මා ආස යූකේ ෆයියකින් කන්න නේද🤣🤣
    මට තේරුනා කවි රචනා දකිද්දී 🤣🤣

    5YXI4sd.jpg


    qDmCfjx.jpg
     
    • Like
    Reactions: Heshan Daminda

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබ 28න් නේද බැන්දෙ :oo:

    සල්ලි තියන උන්ට අවුරුදු 18 ඉදන් ජීවිතේ විදින්න පුලුවන්, ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න. බඩු ගහන්න. කැමති ස්පෝට් කරන්න වගේ දේවල්
    ඒත් සාමාන්‍ය පෞලක ඉපදුන මූ වගේ එකෙක් තාම ජීවිතේ විදින්න පටන් අරන් නෑ. එහෙම උන්ට දැන්ම බැදලා ලමයි හදනවා කියන එක හිතට බරක්. මටත් එහෙමයි

    @Mohowk සොල්මෙට් තම හම්බුනේ නැද්ද :(
    28 නෙමයි මන් බැන්දේ උබ දැන් ඉන්න වයසේදී මන් බැන්දේ මන් බැදලා අවු 4 වගේ වෙනවා හැබයි මන් කවදාවත් බඩු ගහලා නැ
    උබ ඉන්ජෙක්සන් විද්දද?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එදා ඉඳලා උඹේ අම්මා ආස යූකේ ෆයියකින් කන්න නේද🤣🤣
    මට තේරුනා කවි රචනා දකිද්දී 🤣🤣

    5YXI4sd.jpg


    qDmCfjx.jpg
    වෙන මිනිස්සු දියුණු රටකට ගියාම ලංකාවෙ නැතිබැරි උන්ට උදව් කරනවා.ඩොලර් දහයෙ ඒවා හොරකන්කරන උඹ කවදද මනුස්සයෙක්ට උදව්වක් කරේ, කොහෙද ගියත් කැරි හොරකම් නැතිවෙන්නෙ නෑ. තෝ ඉතියෝපියාවෙ කීවත් මේකෙ උන් පිලිගයි තොගෙ වැඩවල හැටියට.

    තෝ කීවෙ කැරියා වගේ යූකේ ස්පොන්ස
    කරන්න පුලුවන් කියලා, කයියයි පඩගදයි විතරයි පකයගෙ. පුලුවන්නම් මූට උදව් කරලා පෙන්නපන්.
    මන්දබුද්ධිකයා වගේ කුනුහරප කියලා ප්‍රශ්නෙ මගාරින්නෙ නැතිව.

    @Mohowk සොල්මෙට් තම හම්බුනේ නැද්ද :(
    28 නෙමයි මන් බැන්දේ උබ දැන් ඉන්න වයසේදී මන් බැන්දේ මන් බැදලා අවු 4 වගේ වෙනවා හැබයි මන් කවදාවත් බඩු ගහලා නැ
    උබ ඉන්ජෙක්සන් විද්දද?
    නෑ වැක්ෂිනුත් නෑ තාම
    ------ Post added on Aug 28, 2021 at 9:51 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන මිනිස්සු දියුණු රටකට ගියාම ලංකාවෙ නැතිබැරි උන්ට උදව් කරනවා.ඩොලර් දහයෙ ඒවා හොරකන්කරන උඹ කවදද මනුස්සයෙක්ට උදව්වක් කරේ, කොහෙද ගියත් කැරි හොරකම් නැතිවෙන්නෙ නෑ. තෝ ඉතියෝපියාවෙ කීවත් මේකෙ උන් පිලිගයි තොගෙ වැඩවල හැටියට.

    තෝ කීවෙ කැරියා වගේ යූකේ ස්පොන්ස
    කරන්න පුලුවන් කියලා, කයියයි පඩගදයි විතරයි පකයගෙ. පුලුවන්නම් මූට උදව් කරලා පෙන්නපන්.
    මන්දබුද්ධිකයා වගේ කුනුහරප කියලා ප්‍රශ්නෙ මගාරින්නෙ නැතිව.


    නෑ වැක්ෂිනුත් නෑ තාම
    ------ Post added on Aug 28, 2021 at 9:51 AM

    මම මොකටද ෆොන්නයෝ තොපි වගේ හිඟන නැතිබැරි ෆොනංනයොන්ට අත දෙන්නේ🤣🤣 දෙය්යෝ දීපු උක විකුණලා වේලපිරිමහගනිං හිඟන උත්ටී🤣🤣🤣

    තොපි වගේ හිඟන මොංගල් බැල්ලිගේ පුතාලව පිනට යූකේ යවන්න මට උකේ ඉඳලා පිස්සු වෙන්න ඕන, අනික අඩුකුළේ තොපිට මොන වීසද🤣 අම්මා එක්ක කැවුම වෙළඳාමේ පළයං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    chinthakarahula

    Well-known member
  • Feb 11, 2014
    244
    303
    63
    තනියම ඉඳල බලපන්කො කා එක්කද මේ වගේ හිතන එන එව්ව බෙදාගන්නෙ කියල.
    Ow ban, mata ube scene eka therenawa, uba jobak karanawda? shape eke eaka goda daapan

    Ea wagema best friend knk nadda? kollek ehema? chatak dagena inna. Shape eke kellek talk karagamu try karapan mchn, nathiwa amarui
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    Ubata Hodatama Freedom ekak tiyenawa ban Decision ganna..Jiwithe Nasthi karaganna epa., One tharan Uba wage Kollo Innawa...

    Hodama De Owa sell karala Canada Palayan Student visa aran.. uba kamathi course ekak karanna..Ita passe ehe Part time Karala Hamba karapan. PR ganin. Job ekak karapan. Travel karapan. Ehenma Kellek Set wei. Positive hithapan. Uba melo wadak nathuwa gedatta wela ohoma innakota thama Life eka melo rahak na kiyala therenne... But Wada karanna gattama, travel karanna gattama Owa hithenne na... Enjoy the Life Bro!
    machan degree ekak nathuwa awurudu 30 yen passe student visa apply karanna puluwan da ? poddak kiyapanko
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    ඉග්නෝ කරහන්
    You are going through the grief of loss of your father and the fact that you are alone. It's crossroads between grief and loneliness. What you need is to put the brain into gear. One day your parents depart - accept it. What's more important is that you didn;t neglect your father. You looked after him and did what you could. There's absolutely no reason to be sad.
    Only accept the reality and move forward. Loneliness depends on the individual and is different from person to person.
    I might look at differently than you would do. You need social interaction. I know that the Covid times are bad but try to adapt and do your best. Try to establish new contacts - what about your neighbours for a start :yes:
    Don't ever think that "Now I am on my own".... It's negative thinking and it isn't the case at all. Good luck.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    ඒක ඇත්ත. තාත්ත අසනීප වෙන්න කලින් සෑහෙන්න හිතට වද දුන්න එක්ස් එක්ක හිටපු මතක. තාත්තා අසනීප වෙලා ඉස්පිරිතාලෙ දුවන්න පටන් ගත්තට පස්සෙ ඒ සේරම නැතිවෙලා ගියා. මේ ටයිප් කරන වෙලාවෙත් බඩ ඇතුල පිච්චෙනව වගේ. හිතාගන්න බෑ ඇඟේ ලෙඩක්ද හිතේ ලෙඩක්ද කියල. උදේට තමා සීන් එක එන්නෙ. දවල් වෙන්න වෙන්න අඩු වෙලා රෑ වෙද්දි ඇත්තෙම නෑ.
    තව වැඩිවෙලා suicidal thoughts එන්න කලින් ඉක්මනට බෙහෙත් ගනින් පොම්න බේසික පකෝ 😡 කිව්වට අහන්නෑනෙ තෝ.ස්පෙෂලිස්ට්ල ඔන්ලයින් චැනල් කරන්න පුලුවන් මන් දන්න විදිහට.prescription එක උබට whatsapp හරි කරයි. ඒක අරං ෆාමසියකට ගිහින් බෙහෙත් ටික ගනින්.අදම චැනල් එක දාපන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
    දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ. 😥
    මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
    අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
    එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
    කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක. 😥
    banku pothe uba keeyak ithuru karala thiynwa da ? badinna unoth ubata wedding eka ganna puluwan da ? ma 2 kata mata utthara deepan !
    kypanko ithin ?
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    anxiety and depression උපදෙස් දෙන්න පුළුවන් ය කිරියේ නෑ. මේ වගේ thread දාන එක නවත්තල counselling දාගන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ubata game eka yaluwekwat nedda? Nikan hendewata katha kara kara hari inna. Hodama de docter knk meet wena eka. Oya wage deyak wena eka sadaranai taniyema iddi. Uba dana post walin penawa bn uba hemadema negative ganne. Wessath, bike eka kedunath, vaccine gaththat uba kiyanne negative peththa. Oka denma hoda kraganna wenwa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Interested! mchn namak/vistharayak kiyapanko. google karata hoya ganna bari una. pitaratavala nam ehema puluvan kiyala ahala thiyenava
    ඔවු මචං.. මමත් හරියටම තැන දන්නෙ නැහැ. අහල තියනව. කතාව ඇත්ත හැබැයි. අර කාලයක් පාථලි ච.ර. එහෙමත් ගිහින් පැවිදි වෙලා හිටියෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda