2d annimation කරන කවුද ඉන්නේ ? මම පටන් ගත්ත

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    2d annimation කරන කවුද ඉන්නේ ? මම පටන් ගත්ත . සතියක් විතර . මචන්ලා , මම opentoonz වලින් පටන් ගත්තේ . software එකේ නෙවෙයිනේ වැදගත් .

    මොනවද tutorial , referance මොනවද තියෙන්නේ බලන්න , තව major tips ටිකකුත් දෙන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    tvpaint වලින් කරන්න

    මේ චැනල් එකේ quality videos තියනව

    https://www.youtube.com/@AlexGriggAnimation/videos

    තව පුලුවන් නම් The animator's survival kit පොතයි video සෙට් එකයි හොයාගෙන හෙමිට ප්‍රක්ටිස් කරන්න .
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    tvpaint වලින් කරන්න

    මේ චැනල් එකේ quality videos තියනව

    https://www.youtube.com/@AlexGriggAnimation/videos

    තව පුලුවන් නම් The animator's survival kit පොතයි video සෙට් එකයි හොයාගෙන හෙමිට ප්‍රක්ටිස් කරන්න

    machan.. uba karanwada 2d,, drawing skill thiyenna onida machan lokuwata okata?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    machan.. uba karanwada 2d,, drawing skill thiyenna onida machan lokuwata okata?
    drawing ලොකුවට ඕන නෑ . ලොකුවට drawing කරගෙන animation කරන්නත් අමාරුයි තනියම කරද්දී .
    සරලව minimal විදියට simplify කරල අදින්න පුරුදු වෙන්න . detail වැඩ කරන්න ගියොත් වෙලාව යනවා / complex වෙන්ව වැඩේ . .

    වැදගත් animation principle ටික , timing / spacing ඇගට හොදට යන එක .
    එකට කෝටු කිතයියෝ ඇදල හරි බේසික් ටික හොදට දාගන්න ඕනේ .

    ඔය මම දාපු චැනල් එකේ එකාගේ මහලොකු drawing නෑ නේ .

    අර flour sack animations , bouncing ball animations මුලින් හොදට කරන්න . අමාරු chracter වලට යන්න එපා මුලින්ම . character නම් stick images වලට යන්න . .
    ඒවා වලින් principles ටික හොදට හදාගන්න .
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    drawing ලොකුවට ඕන නෑ . ලොකුවට drawing කරගෙන animation කරන්නත් අමාරුයි තනියම කරද්දී .
    සරලව minimal විදියට simplify කරල අදින්න පුරුදු වෙන්න . detail වැඩ කරන්න ගියොත් වෙලාව යනවා / complex වෙන්ව වැඩේ . .

    වැදගත් animation principle ටික , timing / spacing ඇගට හොදට යන එක .
    එකට කෝටු කිතයියෝ ඇදල හරි බේසික් ටික හොදට දාගන්න ඕනේ .

    ඔය මම දාපු චැනල් එකේ එකාගේ මහලොකු drawing නෑ නේ .

    අර flour sack animations , bouncing ball animations මුලින් හොදට කරන්න . අමාරු chracter වලට යන්න එපා මුලින්ම . character නම් stick images වලට යන්න . .
    ඒවා වලින් principles ටික හොදට හදාගන්න .
    oww machan...mama igena gaththe me sathiyata.. software neweyii wadagath kiyala.. principal... mama ara walt disney lage 12 principal baluwa... thawa machan ball falling, leaf falling, thawa ewa kara.. poddak hodata awa.... rigging wage ewa dan tikak balanwa.. ela machan support ekata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    oww machan...mama igena gaththe me sathiyata.. software neweyii wadagath kiyala.. principal... mama ara walt disney lage 12 principal baluwa... thawa machan ball falling, leaf falling, thawa ewa kara.. poddak hodata awa.... rigging wage ewa dan tikak balanwa.. ela machan support ekata
    මෙන්න මම කියපු PDF එක.. බාගනින් . video ටික මේ page එකේ තිබිල දැන් දැක්කේ .
    මම ලග නම් ඕව තියනව

    https://web.facebook.com/MasterAnimation

    මේක text book එකක් විදියට පාවිච්චි කරනවා ඔය පිටරට ගොඩක් animations /art institue , uni වල .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    2d annimation කරන කවුද ඉන්නේ ? මම පටන් ගත්ත . සතියක් විතර . මචන්ලා , මම opentoonz වලින් පටන් ගත්තේ . software එකේ නෙවෙයිනේ වැදගත් .

    මොනවද tutorial , referance මොනවද තියෙන්නේ බලන්න , තව major tips ටිකකුත් දෙන්න
    https://www.youtube.com/c/TheCodingTrain
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    animation හරියට පුලුවන් නම් content හදන වැඩේ හොදට කරන්න පුලුවන්
    ow neda mama dakala thiyena animation walinma duwana youtube channles

    freelancing thmayii.. multimillion deyak ban....
    Issarahata AI ekka awulak wenne nathiweida?
    ------ Post added on May 7, 2025 at 10:52 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    ow neda mama dakala thiyena animation walinma duwana youtube channles
    මේ ලගදි trend එකක් ආව why it sucks ...... කියලා fun cartoon trend එකක් . ඕක හරියට එකෙක් කරේ Toland කයිල . පස්සේ ඒ style එකම එකලග ගොඩක් උන් කොපි කරා Ai script ලියාගෙන Ai voice over දාල . භිශනේ වගේ උනා . දැන් නම් ටිකක් අඩුයි .
    හබැයි views ආව , දැනටත් එනව මිලියන ගණන් . නිකන් ඔය වචන ටික youtube ගහල් බලපං videos සෑහෙන ඇති ... කඩ්ඩෙන් නිසා හොද income එකකුත් ඇති .

    Issarahata AI ekka awulak wenne nathiweida?
    Ai generations වල generic ලුක් එකත් එක්ක ඒවාට තියන demand එක අඩු වෙලා manual කරන ඒවාට තියන තැන වැඩිවෙනවා මට තේරෙන විදියට .
    හැමෝටම generate කරන්න පුලුවන් දෙයක වටිනාකම ක් නෑ . Ai generation දාල ඕන attntion එක ගන්න බැරි සීන් එකක් එනව . දැනටත් ඕක තියනව . බලන බලන ඇත Ai වලින් කරපුවා හොයාගන්න පුලුවන්

    දැනට උනත් Ai animation කියලා තියන ඒවා quality නෑ නේ .
    ------ Post added on May 7, 2025 at 11:01 AM
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    මෙන්න මම කියපු PDF එක.. බාගනින් . video ටික මේ page එකේ තිබිල දැන් දැක්කේ .
    මම ලග නම් ඕව තියනව

    https://web.facebook.com/MasterAnimation

    මේක text book එකක් විදියට පාවිච්චි කරනවා ඔය පිටරට ගොඩක් animations /art institue , uni වල .

    machan... podi animation ekak hauwath 1gb yanwane. mama kiwwe 16sec ekak.. ekata wisadumak nadda? canvas size eka adu karala dammoth ? naththnam FPS nam adu karala?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    machan... podi animation ekak hauwath 1gb yanwane. mama kiwwe 16sec ekak.. ekata wisadumak nadda? canvas size eka adu karala dammoth ? naththnam FPS nam adu karala?
    ඒ මොකද එච්චර යන්නේ ????

    16sec කියන්නේ 12fps වලින් 12 x 16 = 192යි නේ ...

    2S වලින් 24fps ගැහුවත් එහෙම යන්නේ නෑ
     
    • Like
    Reactions: chullahattipadopana

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මේ ලගදි trend එකක් ආව why it sucks ...... කියලා fun cartoon trend එකක් . ඕක හරියට එකෙක් කරේ Toland කයිල . පස්සේ ඒ style එකම එකලග ගොඩක් උන් කොපි කරා Ai script ලියාගෙන Ai voice over දාල . භිශනේ වගේ උනා . දැන් නම් ටිකක් අඩුයි .
    හබැයි views ආව , දැනටත් එනව මිලියන ගණන් . නිකන් ඔය වචන ටික youtube ගහල් බලපං videos සෑහෙන ඇති ... කඩ්ඩෙන් නිසා හොද income එකකුත් ඇති .

    Ai generations වල generic ලුක් එකත් එක්ක ඒවාට තියන demand එක අඩු වෙලා manual කරන ඒවාට තියන තැන වැඩිවෙනවා මට තේරෙන විදියට .
    හැමෝටම generate කරන්න පුලුවන් දෙයක වටිනාකම ක් නෑ . Ai generation දාල ඕන attntion එක ගන්න බැරි සීන් එකක් එනව . දැනටත් ඕක තියනව . බලන බලන ඇත Ai වලින් කරපුවා හොයාගන්න පුලුවන්

    දැනට උනත් Ai animation කියලා තියන ඒවා quality නෑ නේ .
    ------ Post added on May 7, 2025 at 11:01 AM
    mamabaluwa sahenna thiyenawa thamai.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    ඒ මොකද එච්චර යන්නේ ????

    16sec කියන්නේ 12fps වලින් 12 x 16 = 192යි නේ ...

    2S වලින් 24fps ගැහුවත් එහෙම යන්නේ නෑ
    mama handbrake eken decode kara... dan shape