~2K17 එලකිරි අවුරුදු ~ කනා මුට්ටිය බිඳීම
සුබ අලුත් අවුරුද්දක් වේවා එළකිරියේ හැමෝටම
එලකිරිය පුරා අවුරුදු තරග වලින් විනෝද වෙද්දී හිතුවා
කනා මුට්ටිය බිඳීම තරගයකුත් තියන්න.
බලාපොරොත්තු වෙනවා හැමෝගෙම සහයෝගය ලැබෙයි කියලා හැමදාම වගේ
තරග සංවිධානය
Dilzzzz
& djnick
තරගයේ නිවැරදි පිළිතුර පාස්වර්ඩ් යෙදු ෆයිලය සහිත ලින්කුව ඔබ වෙත පසුවට ඉදිරිපත් කරනු ලබමු.
සුබ අලුත් අවුරුද්දක් වේවා එළකිරියේ හැමෝටම
එලකිරිය පුරා අවුරුදු තරග වලින් විනෝද වෙද්දී හිතුවා
කනා මුට්ටිය බිඳීම තරගයකුත් තියන්න.
බලාපොරොත්තු වෙනවා හැමෝගෙම සහයෝගය ලැබෙයි කියලා හැමදාම වගේ
එළකිරි අවුරුදු - කනා මුට්ටිය බිදීම.
වැඩේ වෙන්නේ මෙහෙමයි මචන්
පියවර 7 ක් තියන පිටියක තමා තරගේ තියෙන්නේ
ඔයාට පියවර 7 ඇවිදින්න පුළුවන්
එකෙන් ඕන පියවරක මුට්ටි ටික තියලා තියෙන්නේ පුළුවන්
එම පියවරේ අපි මුට්ටි 7 ක් තියලා තියනව
ඔයාලට තියෙන්නේ පියවර ගණන සහ මුට්ටිය නිවැරදිව නම් කරන ඒක
උදා......පියවර-x මුට්ටිය - y විදිහට
පහසුව සදහා තරග බිමේ රුපෙකුත් දාන්නම්

තරග නීති රීති
කෙනෙකුට ඒක පාරයි අවස්ථාව දෙන්නේ
තමන්ගේ පිළිතුර edit කිරීමකට ලක් කරන්න බෑ කිසිම වෙලාවක
තරගකරු මාර්තු 1 වෙනිදට කලින් reg උණු කෙනෙක් වෙන්න ඕන
නිල් කොටු සහිත සාමාජිකයෙක් වෙන්න ඕන
post 100+ විය යුතුයි.
කෙනෙකුට ඒක පාරයි අවස්ථාව දෙන්නේ
තමන්ගේ පිළිතුර edit කිරීමකට ලක් කරන්න බෑ කිසිම වෙලාවක
තරගකරු මාර්තු 1 වෙනිදට කලින් reg උණු කෙනෙක් වෙන්න ඕන
නිල් කොටු සහිත සාමාජිකයෙක් වෙන්න ඕන
post 100+ විය යුතුයි.
හොද තරගයක් හැමෝගෙන්ම බලා පොරොත්තු වෙනවා
තරගය සදුදා දින රාත්‍රී 10 වන විට අවසන් කරනවා
තරගය සදුදා දින රාත්‍රී 10 වන විට අවසන් කරනවා
ජයග්‍රාහකයා සදහා
තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
Awrudu Games 2017 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.
තමන්ගේ User title/Member type එක මාස 3 ක කාලයක්
Awrudu Games 2017 - Winners
ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.
තරග සංවිධානය
Dilzzzz
තරගයේ නිවැරදි පිළිතුර පාස්වර්ඩ් යෙදු ෆයිලය සහිත ලින්කුව ඔබ වෙත පසුවට ඉදිරිපත් කරනු ලබමු.
තරගය මෙතැන් සිට ආරම්භ කරනවා
Last edited: