~2K17 එලකිරි අවුරුදු ~ කනා මුට්ටිය බිඳීම

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකුත් සංවිධානය කරපු එකට පරහට කියනවා කියලා හිතන්න එපා. මේ විදිහට ගියොත් පළවෙනි පෝස්ට් 49 න් ගේම් එක ඉවරයි. මේකේ හොඳ නැද්ද එක්කෙනෙකුට ශොට්ස් තුනක් වගේ දුන්නොත්. ඒ කිව්වේ එකම පෝස්ට් එකක මුට්ටි තුනකට ගහන්න සහ බලද්දි වඩා ලඟින් ගහපු කෙනා ‍තෝරා ගැනීම. හරියට එක මුට්ටියකට හරි ගහපු කෙනෙක් ඉන්නවනම් ඌ කෙලින්ම සිලෙක්ට්. එහෙම දෙතුන් දෙනෙක් ඉන්නවනම් දෙවනි මුට්ටියට ගහපු හෝ ලඟින් යන්න ගහපු කෙනා වගේ ගන්න විදිහට හැදුවොත්. මුට්ටි තුනකට ගහන්න චාන්ස් එක දුන්නොත් එකම පෝස්ට් එකක වඩ වැඩි දෙනෙක්ට තරඟ කරන්න පුලුවන්සහ ජයග්‍රාහකයෝ කීපදෙනෙක් බිහිවෙන එක වළක්වන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: labu gediya
    Status
    Not open for further replies.