3කට 4කට කාර් එකක් ඕනෙ

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    3කට 4කට කාර් එකක් ඕනෙ

    ළමයි..ලක්ෂ 3කට 4කට කාර් එකක් ඕනෙ.මගෙ යාලුවෙකුට.මිනිහ හදල පුම්බල ගන්නම් කිව්ව.හිතාගන්න නම් අමාරැයි ඒ ගානට.වාහනේ දුවනවනම් ඇති කිව්ව.තියනවනම් සප් එකක් දෙනවද...
     
    ළමයි..ලක්ෂ 3කට 4කට කාර් එකක් ඕනෙ.මගෙ යාලුවෙකුට.මිනිහ හදල පුම්බල ගන්නම් කිව්ව.හිතාගන්න නම් අමාරැයි ඒ ගානට.වාහනේ දුවනවනම් ඇති කිව්ව.තියනවනම් සප් එකක් දෙනවද...

    තොටත් ඉන්නේ තෝ වගේම යාලුවෝ තමයි... ඌට කියපන් නිකන් ලක්ෂ ගණන් වියදම් කරන් නැතිව රුපියල් 2 ට බැලුන් බෝලයක් ගන්න කියපන්, පුම්බන්න...... :oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩුවට අරන් හොද පෙනුමක් ගන්න හදන්න පුළුවන් කාර් මෙන්න..

    TOYOTA KE20/27
    965152photo0349jpg.jpg

    මේක හොදට හදල කරලා ගත්හම මෙහෙමයි...
    post96621264415570.jpg

    TOYOTA KE30

    15163a.jpg

    toyotacorollake30pc150f.jpg

    පත්තර වල බලන්න ඕවා ඕන තරම් විකුනන්න තියෙනවා...:yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    oya ganata aragena owala repair awama oya wage double expence ekak yanawa mchn hadanna..pare tamai inna wenne..oya ganata pissu hedena bike ekak ganna kiyapan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya ganata aragena owala repair awama oya wage double expence ekak yanawa mchn hadanna..pare tamai inna wenne..oya ganata pissu hedena bike ekak ganna kiyapan.

    meka nam atta. oya wage parana car gattama repair karala ewarayak ne. antimata laksha 10k witara hari eeta wada hari wiyadam wenna ida tiyenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3 කට 4 කට... ත්‍රිවිල් එකක් වත් නෑ...
    ගන්නවා නම් ඉතින් පරණ කරත්තයක් ගන්න වෙන්නේ
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ළමයි..ලක්ෂ 3කට 4කට කාර් එකක් ඕනෙ.මගෙ යාලුවෙකුට.මිනිහ හදල පුම්බල ගන්නම් කිව්ව.හිතාගන්න නම් අමාරැයි ඒ ගානට.වාහනේ දුවනවනම් ඇති කිව්ව.තියනවනම් සප් එකක් දෙනවද...

    4kata withara fb11 ekak ganna puluwan.. net eke tiyenawa.. balapan..