3ජී ඇන්ටෙනා/3ɢ Sɪɢɴᴀʟ Aɴᴛᴇɴɴᴀ

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
3ජී ඇන්ටෙනා/3ɢ Sɪɢɴᴀʟ Aɴᴛᴇɴɴᴀ

මන් ගත්තා දැන් මාස 2කට වගේ කලින් මේ ඇන්ටනා එක.
ඉක්මන් එකෙන් දැක්කේ. සිග්නල් අඩු තැන් වලට හොදට සිග්නල් එනවා. සිග්නල් නැතුව දුක් විදින එලකිරි මනුසත්ව වර්ගයාට මේක අරන් බලන්න පුලුවන්. මන් ටෙස්ට් කරා ලගදි තමයි හයි කරගෙන ටෙස්ට් කරේ. අව්ලක් නැහැ සිග්නල් තියෙනවා. තව ව්ස්තර කතා කරලා අහගන්න කොල්ලනි.




attachment.php











Code:
මේක තමයි නම්බර් එක - 0771 314 822

[3g lanka] මෙහෙම ගූගල් සර්ච් කරන්න උඩම එනවා එයාලගේ වෙබ් සයිට් එක








░█▀▀▀ ░█─── ─█▀▀█ ░█─▄▀ ▀█▀ ░█▀▀█ ▀█▀
░█▀▀▀ ░█─── ░█▄▄█ ░█▀▄─ ░█─ ░█▄▄▀ ░█─
░█▄▄▄ ░█▄▄█ ░█─░█ ░█─░█ ▄█▄ ░█─░█ ▄█▄


p.s මේක මගේ බිස්නස් එකක් නෙවේ මචන්ලා. :no::no: :lol:
 

Attachments

  • WP_20160829_14_11_45_Pro.jpg
    WP_20160829_14_11_45_Pro.jpg
    78.6 KB · Views: 520
  • WP_20160829_14_12_07_Pro.jpg
    WP_20160829_14_12_07_Pro.jpg
    78.5 KB · Views: 104
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේක මගේ බිස්නස් එකක් නෙවේ මචන්ලා.

    කමක් නෑ බිස්නස් එක සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා මචෝ. :baffled:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ වගේ එකක් 4G වලට පාවිච්චි කරන්න බැරි ද ?
    කස්ටම් එකෙන් ටැක්ස් එක කීයක් අයකලාද ?


     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේ වගේ එකක් 4G වලට පාවිච්චි කරන්න බැරි ද ?
    කස්ටම් එකෙන් ටැක්ස් එක කීයක් අයකලාද ?
    4g wlaata wena antenna ekak thiyenwa eka man gatte nah mata 4g nah :(
    meh lankawe bn thread eka balapn mchn man wisthare dala athi :P

    ඇයි බන් ඇන්ටනටා දෙකක් ?
    mage dongel 2k thiyenwa

    :D:D