3න් 2ක මෙහෙයුම

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,137
    3,135
    113
    දැනට 3න් 2ක ගන්න මන්ත්‍රී වරු කී දෙනෙක් මඉත්‍රී ට ඉන්නවද? තව කීයක් ඔනෙද? කවුද එන්න ඉන්නෙ කියල එහෙම දන්න කෙනෙක් කියනවද? MY3වේවා!! :D
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දැනට 117ක් ඉන්නව. අද වනවිට තව 35ක් තම සහය ලබාදීමට කැමතිවෙලා තියෙනව. මේ අතර සුපිරි හොරු බහුතරයක් සිටින නිසා ඔවුන්ගේ සහය ලබාගැනීම පිලිබද අවසන් තීරනයක් නොමැත.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,135
    113
    මචන් තව කීයක් ගන්න ඔනෙද? තාම ජී එල්, මහින්ද සමරසින්හ, වල්ගම, බන්දුල,මහින්ද යාප එහෙම මුකුත් කියල නැහෙනෙ.:eek: උන් ආවනම් කිසි අවුලක් නැහෙනෙ.
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් තව කීයක් ගන්න ඔනෙද? තාම ජී එල්, මහින්ද සමරසින්හ, වල්ගම, බන්දුල,මහින්ද යාප එහෙම මුකුත් කියල නැහෙනෙ.:eek: උන් ආවනම් කිසි අවුලක් නැහෙනෙ.
    මචන් 3න් 2කට 150ක් ඕන. ඒකියන්නෙ තව 33ක් මෙ අයගෙන් ගොඩක් එන්න ඉන්නව. නමුත් මෙතන් ඉන්න අයගෙනුත් කිහිපදෙනෙකුට ලොකු ලොකු කේස් තියෙනව. ඒක තමයි අවුල.