3% එක තැනකින්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    video එක බලන්න නමේ මැට්ටෝ දැම්මේ. comments ටික බලන්න. රටට ආදරේ ජනතාව අනුර සමගයි. බුකියෙන්, කිරියෙන් කොටින්ම කිව්වොත් මාර්ගගත ක්‍රමයට ආණ්ඩුවක් හදන්න උත්ස කරන සිහින දකින මිනිස්සු... 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,265
    113
    එකමත් එක රටක
    video එක බලන්න නමේ මැට්ටෝ දැම්මේ. comments ටික බලන්න.
    අම්මපා ඇට නම ලක්සේ උන්ට ඉන්ටනෙට් නැද්ද? ස කතාකරන video එක බලල තියෙන්නෙත් ගුපි ජෙප්පො විතරයිනේ.. :rolleyes2:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,241
    36,292
    113
    කෑගල්ල
    video එක බලන්න නමේ මැට්ටෝ දැම්මේ. comments ටික බලන්න.
    අම්මපා ඇට නම ලක්සේ උන්ට ඉන්ටනෙට් නැද්ද? ස කතාකරන video එක බලල තියෙන්නෙත් ගුපි ජෙප්පො විතරයිනේ.. :rolleyes2:

    මුන්ට කොලයක් බලාගෙනවත් පුලුවන්ද එහෙම කතාවක් කරන්න. :lol: :lol::lol: