3 කට ආසන්න ලැප් මොනවද? :)

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    Hp probook අලුත් සෙට් එකක් අරන් තිබ්බා ඔප්ස් එකට පට්ට ලැප් එක. HDD නැති එක තමා අවුල.
     
    • Like
    Reactions: cheyrav

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    mac එකකට යන්ඩ windows එකකට යන්න ඕනෙ නම් cylotec එකේ බඩු වගයක් තිබ්බා අඩුවට දාලා
     
    • Like
    Reactions: cheyrav