3 කට ආසන්න ලැප් මොනවද? :)

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Hp probook අලුත් සෙට් එකක් අරන් තිබ්බා ඔප්ස් එකට පට්ට ලැප් එක. HDD නැති එක තමා අවුල.

    mokadda thiyenne ethakota ?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    මාත් එකක් ගන්න ඉන්නෙ ඹපිස් පකීර්ලා දෙන්නැති නිසා
    office එකෙන් දෙන්නේ නැ කියන්නේ උන්ගේ වැඩ වලට laptop එකක් ඕනේ නැ කියන එකනේ. laptop දෙන්නේ නැත්නම් උන් ගෙදර ගිහිනුත් office වැඩ කරන්න ඕනේ කියල expect කරන්නේ නැ. laptop එකක් ගත්තොත් ගෙදර ඉඳන් නම් මලාට වත් office වැඩ කරන්න එපා. උන් ගෙදර ගිහිනුත් වැඩ කරන්න කිව්වොත් laptop\pc නෑ කියපන්