3% කාඩ් පේය්මන්ට් චාර්ජ් EXTRA

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    non registered POS machine tiyena kadawala tama oka wenne. oka thanikarama illegal. oya fee eka merchant gen ganna ona. eth un customers lata danawa eka. Banks dannawa, transactions volume eka nisa kata piyan innawa.

    me rate kisi deyak consumer based neh okkoma merchant based.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලාබෙන් ගෙවන්නේ කියන කතාව හරි.
    ෂුවර් නැති නම් අලුත් මර්චන්ට් අකවුන්ට් එකක් අරින්න තියන ඇග්රීමෙන්ට් එක. අර පොඩි අකුරින් තියෙන්නේ. කියෝපන්. මම දන්නේ මම වැඩ කරන කොට අලුත් අකවුන්ට් 3ක් ඇරියා බැංකු කීපයකින්. ඔක්කොම කිව්වේ එකම දේ.
    ඔය වගේ ගාන වැඩි කරන තැන් මග අරින එක තමා කරන්න ඕනා. එතකොට ඕක හරි යනවා බොහොම සුළු ප්‍රමනෙකින්
    ඉස්සර කාඩ් වලට බඩු ගන්නේ නැහැ. දැන් කාර්ඩ් නැති නම් මිනිස්සු බඩු ගන්නේ නැහැ. ඒ වගේ ඕකත් ඔක්කොම මග හැරියොත් පොඩි හරි ඉම්පැක්ට් එකක් එයි.....
    ලංකාවට ක්‍රෙඩිට් කාඩ් ආපු දවසෙ ඉඳල යුනිටි එකේ කොම්පියුටර් කෑලි ගන්නකොට 2.5 - 3% අතින් ගෙවන්න වෙනව. නිකං ගයිඩ්ලයින් එකක් ඇති බඩුවල මිල වැඩි නොකර කඩකාරයට ඒක දරන්න කියල. නීතියක් නම් නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    non registered POS machine tiyena kadawala tama oka wenne. oka thanikarama illegal. oya fee eka merchant gen ganna ona. eth un customers lata danawa eka. Banks dannawa, transactions volume eka nisa kata piyan innawa.

    me rate kisi deyak consumer based neh okkoma merchant based.
    හරියට හරි..... මම එකපාරක් දන්නා මර්චන්ට් manegar එක්ක කතා කලාම කිව්වේ ලිකිත පැමිණිල්ලක් දුන්නොත් පොඩ්ඩක් බලනවා කියල.
    වැඩේ තියෙන්නේ එක කරන්නත් මිල දර්ශනයක් වගේ දෙයකින් එක්කෝ පාලන මිලක් තියන දෙයක් අරගෙන ප්රූෆ් ඕනා

    ලංකාවට ක්‍රෙඩිට් කාඩ් ආපු දවසෙ ඉඳල යුනිටි එකේ කොම්පියුටර් කෑලි ගන්නකොට 2.5 - 3% අතින් ගෙවන්න වෙනව. නිකං ගයිඩ්ලයින් එකක් ඇති බඩුවල මිල වැඩි නොකර කඩකාරයට ඒක දරන්න කියල. නීතියක් නම් නෑ
    kiyawanna ara chooti akuren thiyana tika. eke thiyanawa list price should not increase kiyana meaning eka thiyana line 2-3k
    ------ Post added on Aug 12, 2021 at 9:01 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kiyawanna ara chooti akuren thiyana tika. eke thiyanawa list price should not increase kiyana meaning eka thiyana line 2-3k
    මම BOC එකේ merchant agreement එක බැලුව. ඔය අදහස තියෙන වගන්තියක් තියෙනව. ඒත් ඒක රටේ නීතියක් නෙවෙයි. ඒක බැංකුවයි වෙලෙන්දයි අතර තියෙන ගිවිසුමේ වගන්තියක් විතරයි. අපිට ඕකට නඩුදාන්න බෑ. බැංකුවට කරන්න පුලුවන් එකම දේ වෙලෙන්දට සර්විස් එක දෙන එක නවත්තන එක විතරයි. උන් එහෙම කරන්නෙත් නෑ.

    Apple එකේ appstore 30% ගාස්තුව ගැන Elon Musk කිව්වෙ ඒ ගාස්තුව ඉන්ටනෙට් ටැක්ස් එකක් කියල. ඒවගෙ තමයි ක්‍රෙඩිට් කාඩ්වල 3% ගාස්තුවත්. අපි කඩේකින් බඩුගන්නකොට අහනව කාඩ්ද කෑෂ්ද කියල. කෑෂ් කිව්වොත් 5% ඩිස්කවුන්ට් එකක් දෙනව. කාඩ් කිව්වොත් ඒක දෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් අපේ බඩු මිල 5%කින් වැඩි කරල තියෙන්නෙ මේ බැංකුවල කමිෂන් එක නිසා.
     
    • Like
    Reactions: wqe123

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    3% kiyanne ban POS machine ekata bank eken monthly ganna gana cover karaganna karana wadak, POS eka FOC denava monthly sales volume 5Mil da koheda nan HNB. Sinhalu kohomath tanhawa ne, 3% product cost ekatath dala thava 3% cx genuth ganna eka balu wade...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම BOC එකේ merchant agreement එක බැලුව. ඔය අදහස තියෙන වගන්තියක් තියෙනව. ඒත් ඒක රටේ නීතියක් නෙවෙයි. ඒක බැංකුවයි වෙලෙන්දයි අතර තියෙන ගිවිසුමේ වගන්තියක් විතරයි. අපිට ඕකට නඩුදාන්න බෑ. බැංකුවට කරන්න පුලුවන් එකම දේ වෙලෙන්දට සර්විස් එක දෙන එක නවත්තන එක විතරයි. උන් එහෙම කරන්නෙත් නෑ.

    Apple එකේ appstore 30% ගාස්තුව ගැන Elon Musk කිව්වෙ ඒ ගාස්තුව ඉන්ටනෙට් ටැක්ස් එකක් කියල. ඒවගෙ තමයි ක්‍රෙඩිට් කාඩ්වල 3% ගාස්තුවත්. අපි කඩේකින් බඩුගන්නකොට අහනව කාඩ්ද කෑෂ්ද කියල. කෑෂ් කිව්වොත් 5% ඩිස්කවුන්ට් එකක් දෙනව. කාඩ් කිව්වොත් ඒක දෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් අපේ බඩු මිල 5%කින් වැඩි කරල තියෙන්නෙ මේ බැංකුවල කමිෂන් එක නිසා.
    meka 100% නීත්‍යනුකූලයි. මම කලින් උඩ ඕක ලිව්වා....... ඕක තමා ලීගල් ක්‍රමේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය 3% බැන්ක් එක ශොප් එකෙන් කපාගන්න එක. .
    කාඩ් වලට දුන්නම උන්ට 3% පාඩුයි. .

    ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න දුන්නම 10% බැන්ක් එක කපාගන්නවා. .
    ඒකයි පොඩි මිනිසු ශොප් වලට කාඩ් පේමන්ට් දාලා නැත්තේ. .

    සිOහලුන්ට අඩුවටත් ඕනා. . අඩුවට දුන්නේ නැත්තන් ඒ කඩේට යන්නෙත් නෑ. .
    කාඩ් එකෙන් ගෙවන්නත් ඕනා. . සමහර අයිටම් තියෙනවා ලාබේ 3% වත් නැති. .

    මම බිස්නස් කරලා තියෙනවා 1% - 2% තියාගෙනත්. .
     
    • Like
    Reactions: pga

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය 3% බැන්ක් එක ශොප් එකෙන් කපාගන්න එක. .
    කාඩ් වලට දුන්නම උන්ට 3% පාඩුයි. .

    ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවන්න දුන්නම 10% බැන්ක් එක කපාගන්නවා. .
    ඒකයි පොඩි මිනිසු ශොප් වලට කාඩ් පේමන්ට් දාලා නැත්තේ. .

    සිOහලුන්ට අඩුවටත් ඕනා. . අඩුවට දුන්නේ නැත්තන් ඒ කඩේට යන්නෙත් නෑ. .
    කාඩ් එකෙන් ගෙවන්නත් ඕනා. . සමහර අයිටම් තියෙනවා ලාබේ 3% වත් නැති. .

    මම බිස්නස් කරලා තියෙනවා 1% - 2% තියාගෙනත්. .
    3% කතාව ඇත්ත. සුපර් මාර්කට් බොහොමයක. (කීල්ස් /cargills ගැන දන්නේ නැහැ) හාල් විකුනන්නේ 5% වඩා අඩු ලාබයක් තියාගෙන.
    එතකොට හාල් වැඩිපුර card වලින් ගියොත් ස්ටෝර් කරපු කෝස්ට් එක වත් කවර් නෑ.... ඒ වගේ ගොඩක් දේවල් තියනවා. පාන්, බේත් වර්ග, සිගරට් වගේ. ඒවා විකුනන්නේ නැතිවත් බැහැ. එත් විකුනලා ඇති වැඩකුත් නෑ. කස්ටමර් එන්න ඕනා නිසා විකුනනන්වා.
    ඕක කතා කරන්න ගියොත් ලොකු ඉකොන් කතාවකට යනවා. :cry: :cry: :cry:

    ගෙවන්න දෙන එක ඇත්ත, ගෙවන්න දෙන මාස ගානේ ඉන්ටෙරෙස්ට් එක කඩෙන් ඉල්ලන වා 5%, 8% 10% ඉදන් ඉහලට.. එත් සමහර ඔප්ෂන් තියනවා කඩේ ගෙවන්න ඕනා නැහැ. උදා අලුත් අවුරුද්දට, නත්තලට දෙනවා අමෙක්රිකන් එක්ස්ප්‍රස් call & convert එකේම තව අවස්ථාවක්. එතකොට කඩෙන් තමා විස්තර යවන්නේ, එත් එක වැඩේ වෙන්නේ call & convert ක්‍රමේට. එතකොට බැංකුව කඩෙන් වත්, කස්ටමර් ගෙන් වත් වැඩිපුර ගන්නේ නැහැ, උන්ගේ මාර්කටින් වලින් තව අනාගත ඉන්කම් එක ගැන හිතලා උන් දෙනවා...උබේ ලී බඩු බිස්නස් එකටත් කතා කරලා බලපන්. හැබැයි හරි හමන් අජෙන්ට් කෙනෙක් සෙට් කරගන්න අපිට ඕන උනාට උන්ට ඕනා නැති නිසා.. අනික සීසන් දෙක විතරයි.... තව එකක් දෙසැම්බර් වලට සැප්තැම්බර් අග, ඔක්තෝබර් මුල දාගන්න ඕනා. වැඩේ තියෙන්නේ ඔය ක්‍රමේට උන් ප්‍රමෝෂන් ඉදන් කරනවා ලීෆ්ලට්, web, ලොකුම ඒවාට TV, radio වගේ වෙනකන්.. නොවෙම්බර් වල. ඒ නිසා කලින් එකගත්වට එන්න ඕනා.... උබ 5%-10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. බැංකුව 12, 24 වගේ ගෙවන ඔප්ෂන් දෙනවා. අන්තිමට උන් එක විකුනලා කාඩ් වැඩිපුර විකුනනවා.. ට්‍රාන්ස්ඇක්ෂන් වැඩි කරගන්නවා.....

    අපි කතා කරපු 3% ප්‍රශ්නේ ට උත්තරේ හැමතැනම එකම වෙන්න ඕනා. එකට එක්කෝ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනා.... මේක පින්බර සිරි ලංකාව. ඔතනිත් එහාට කතා කරලා වැඩක් නැහැ බන්.පුළුවන් ප්‍රමානෙට අපි කන්ට්‍රෝල් කරගන්නවා ඇරෙන්න
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    මටනම් කාඩ් පේමන්ට් සිස්ටම් දාගෙන තේරුමක් නෑ තොග මිලට බඩු දෙන්නේ. . ශොප් එකටත් වර්කින්ග් කස්ටමර් ටත් එකම ගාන. . අපිට 5% - 10% වගේ තමා ලාබ තියෙන්නෙත්. .

    මම කාඩ් සිස්ටම් දාන්න කලින් බැන්ක් එක්ක කතාකරා තේරුමක් නැති වැඩක් නිසා අතැරලා දැම්මා. .
    සිල්ලරට බඩු විකුනන දවසක දාන්න ඕනා. .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මටනම් කාඩ් පේමන්ට් සිස්ටම් දාගෙන තේරුමක් නෑ තොග මිලට බඩු දෙන්නේ. . ශොප් එකටත් වර්කින්ග් කස්ටමර් ටත් එකම ගාන. . අපිට 5% - 10% වගේ තමා ලාබ තියෙන්නෙත්. .

    මම කාඩ් සිස්ටම් දාන්න කලින් බැන්ක් එක්ක කතාකරා තේරුමක් නැති වැඩක් නිසා අතැරලා දැම්මා. .
    සිල්ලරට බඩු විකුනන දවසක දාන්න ඕනා. .
    ආයේ පාරක් හිතලා බලන්න. අඩුම ගානේ මැනුවල් මැෂින් එකක් ගන්න. එතකොට ඕන නම් විතරක් මැනුවල් කරන්න පුළුවන්, 3% ගියාට මන්ත්ලි කමිට්මන්ට් එකක් නෑ. මොකද දැන් මොනිස්සු කාර්ඩ් වලට පුරුදු වෙලා ඉවරයි. දෙක එතකොට කීයක් හරි අතේ මදි උනත් බඩුව අරගන්නවා.... හිතලා බලන්න මම නම් කියන්නේ.