3% කතාව ඇත්ත. සුපර් මාර්කට් බොහොමයක. (කීල්ස් /cargills ගැන දන්නේ නැහැ) හාල් විකුනන්නේ 5% වඩා අඩු ලාබයක් තියාගෙන.
එතකොට හාල් වැඩිපුර card වලින් ගියොත් ස්ටෝර් කරපු කෝස්ට් එක වත් කවර් නෑ.... ඒ වගේ ගොඩක් දේවල් තියනවා. පාන්, බේත් වර්ග, සිගරට් වගේ. ඒවා විකුනන්නේ නැතිවත් බැහැ. එත් විකුනලා ඇති වැඩකුත් නෑ. කස්ටමර් එන්න ඕනා නිසා විකුනනන්වා.
ඕක කතා කරන්න ගියොත් ලොකු ඉකොන් කතාවකට යනවා.
ගෙවන්න දෙන එක ඇත්ත, ගෙවන්න දෙන මාස ගානේ ඉන්ටෙරෙස්ට් එක කඩෙන් ඉල්ලන වා 5%, 8% 10% ඉදන් ඉහලට.. එත් සමහර ඔප්ෂන් තියනවා කඩේ ගෙවන්න ඕනා නැහැ. උදා අලුත් අවුරුද්දට, නත්තලට දෙනවා අමෙක්රිකන් එක්ස්ප්‍රස් call & convert එකේම තව අවස්ථාවක්. එතකොට කඩෙන් තමා විස්තර යවන්නේ, එත් එක වැඩේ වෙන්නේ call & convert ක්‍රමේට. එතකොට බැංකුව කඩෙන් වත්, කස්ටමර් ගෙන් වත් වැඩිපුර ගන්නේ නැහැ, උන්ගේ මාර්කටින් වලින් තව අනාගත ඉන්කම් එක ගැන හිතලා උන් දෙනවා...උබේ ලී බඩු බිස්නස් එකටත් කතා කරලා බලපන්. හැබැයි හරි හමන් අජෙන්ට් කෙනෙක් සෙට් කරගන්න අපිට ඕන උනාට උන්ට ඕනා නැති නිසා.. අනික සීසන් දෙක විතරයි.... තව එකක් දෙසැම්බර් වලට සැප්තැම්බර් අග, ඔක්තෝබර් මුල දාගන්න ඕනා. වැඩේ තියෙන්නේ ඔය ක්‍රමේට උන් ප්‍රමෝෂන් ඉදන් කරනවා ලීෆ්ලට්, web, ලොකුම ඒවාට TV, radio වගේ වෙනකන්.. නොවෙම්බර් වල. ඒ නිසා කලින් එකගත්වට එන්න ඕනා.... උබ 5%-10% ඩිස්කවුන්ට් එකක් දෙනවා. බැංකුව 12, 24 වගේ ගෙවන ඔප්ෂන් දෙනවා. අන්තිමට උන් එක විකුනලා කාඩ් වැඩිපුර විකුනනවා.. ට්‍රාන්ස්ඇක්ෂන් වැඩි කරගන්නවා.....
අපි කතා කරපු 3% ප්‍රශ්නේ ට උත්තරේ හැමතැනම එකම වෙන්න ඕනා. එකට එක්කෝ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕනා.... මේක පින්බර සිරි ලංකාව. ඔතනිත් එහාට කතා කරලා වැඩක් නැහැ බන්.පුළුවන් ප්‍රමානෙට අපි කන්ට්‍රෝල් කරගන්නවා ඇරෙන්න