3% කාඩ් පේය්මන්ට් චාර්ජ් EXTRA

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    card අග්රීමන්ට් එක විදිහට නම් බැහැ බොහොමයකට....
    එත් සමහර ඒවාට දීල තියනවා.
    සමහර ඒවාට කන්විනියන්ස් ෆී කියලා ගන්නවා.
     
    • Like
    Reactions: sami_boy and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Puluwan man hitanne.. Gov eken kadawalata tax ekak gahala tiyenawa, eka customer gen ganna scene ekak tiyenne
    බෑ. නීතත්යනුකුලව බැරි අයට කරන්න පුළුවන් වැඩි මිලක් දාලා, එක ප්‍රදර්ශනේ කරලා, cash වලට ඩිස්කවුන්ට් එකක් දෙන එක.
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    බෑ. නීතත්යනුකුලව බැරි අයට කරන්න පුළුවන් වැඩි මිලක් දාලා, එක ප්‍රදර්ශනේ කරලා, cash වලට ඩිස්කවුන්ට් එකක් දෙන එක.
    Thanks දැනගෙන හිටියේ නැහැ. බලන් යද්දි එහෙනම් ලොකු ලොකු firms උනත් ඔය වැඩේ කරනවා නේ
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය කියන්නේ සමහර කඩ වලින් card payment වලට වෙනම charge කරන ගාන ද?
     
    • Like
    Reactions: NRTG and wqe123

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    සමහර තරඟකාරී මිල ගණන් තියෙන අයිටම් තියෙනෝ කඩේ උන්ට 3% වඩා මාජින් අඩු. එහෙම ඒවා කාඩ් වලින් දෙන්නේ නැහැ , දෙන එකත් පාඩුයි
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Dan nam godaak kadawala 3% extra add karane naa, issra nam godak shops ehema kara
    godak aya karanne itin inital price ekata oya gaana add karala price eka kiyana eka
    cash gannawa nam godak shops oya 3% eka adu karala denawa bn
    mama dannawa widhata mokak hari limit ekak tiyenawa
    daily or monthly transactions 1 million or 750k walata wadi nam oka waived off da koheda
    hariyatama sure na
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    godak aya karanne itin inital price ekata oya gaana add karala price eka kiyana eka
    cash gannawa nam godak shops oya 3% eka adu karala denawa bn
    mama dannawa widhata mokak hari limit ekak tiyenawa
    daily or monthly transactions 1 million or 750k walata wadi nam oka waived off da koheda
    hariyatama sure na
    naaa.. 1.75% thama minimum.
    bohomayak hihgh end ayata denawa1.9% wage
    wade denata hambenne 3%
    Amex 3.5%

    250,000ka transaction nathi nam machine ekata fee ekak ayakaranawa boho bank wala.
    1Mn card transaction per month kiyanne PeaNut Macho.
    keells / Cargills podi outlet ekakuth 10-15Mn per month karanawa.

    ඔය කියන්නේ සමහර කඩ වලින් card payment වලට වෙනම charge කරන ගාන ද?
    ow
    ------ Post added on Aug 12, 2021 at 10:30 AM

    Man nan oya 3% ganna unge kadawal walin badu ganne na
    මමත් පුළුවන් තරම් යන්නේ නැහැ.
    එත් විදුලි බිලට කීල්ස් එකෙන් ගත්ත කියලා නොගෙවා ඉන්නේ නැහැ. ඒ රුපියල් 100 ගෙවන එක මට ලේසි නිසා
    ------ Post added on Aug 12, 2021 at 10:31 AM
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Amex එකට ගොඩක් sellers ලා කරනවා. මොකද Amex උන්ගේ fees වැඩි Visa, master වලටවඩා.

    අහල තියන විදිහට එහෙම fee එකක් add කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    මමත් පුළුවන් තරම් යන්නේ නැහැ.
    එත් විදුලි බිලට කීල්ස් එකෙන් ගත්ත කියලා නොගෙවා ඉන්නේ නැහැ. ඒ රුපියල් 100 ගෙවන එක මට ලේසි නිසා
    Keells eken 100k gannawada bn?:confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම බැංකුවෙන් ඇහුවම උන් කිව්වෙ එහෙම නීතියක් නෑ කියල.

    3% හුඟක් කඩවලින් තමන්ගෙ ලාබෙන් ගෙවන්නෙ. සමහර කඩවලට එහෙම ලාබයක් නෑ. පෙට්‍රල් වගෙ ඒවට 3% හරි ෆික්ස්ඩ් ගානක් හරි අපෙන් අමතරව කපනවනෙ. හොඳම විදිහ ඒ වගෙ කඩවලින් සල්ලි දීල බඩු ගන්න එක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම බැංකුවෙන් ඇහුවම උන් කිව්වෙ එහෙම නීතියක් නෑ කියල.

    3% හුඟක් කඩවලින් තමන්ගෙ ලාබෙන් ගෙවන්නෙ. සමහර කඩවලට එහෙම ලාබයක් නෑ. පෙට්‍රල් වගෙ ඒවට 3% හරි ෆික්ස්ඩ් ගානක් හරි අපෙන් අමතරව කපනවනෙ. හොඳම විදිහ ඒ වගෙ කඩවලින් සල්ලි දීල බඩු ගන්න එක
    ලාබෙන් ගෙවන්නේ කියන කතාව හරි.
    ෂුවර් නැති නම් අලුත් මර්චන්ට් අකවුන්ට් එකක් අරින්න තියන ඇග්රීමෙන්ට් එක. අර පොඩි අකුරින් තියෙන්නේ. කියෝපන්. මම දන්නේ මම වැඩ කරන කොට අලුත් අකවුන්ට් 3ක් ඇරියා බැංකු කීපයකින්. ඔක්කොම කිව්වේ එකම දේ.
    ඔය වගේ ගාන වැඩි කරන තැන් මග අරින එක තමා කරන්න ඕනා. එතකොට ඕක හරි යනවා බොහොම සුළු ප්‍රමනෙකින්
    ඉස්සර කාඩ් වලට බඩු ගන්නේ නැහැ. දැන් කාර්ඩ් නැති නම් මිනිස්සු බඩු ගන්නේ නැහැ. ඒ වගේ ඕකත් ඔක්කොම මග හැරියොත් පොඩි හරි ඉම්පැක්ට් එකක් එයි.....