[3] පාරෙ ඇවිදලා සල්ලි හොයන්න ආසද?

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
[3] පාරෙ ඇවිදලා සල්ලි හොයන්න ආසද?

මුළින්ම මෙතනින් ගේම් එක ~ඩවුන්ලෝඩ්~ කර ගන්න!

ඩවුන්ලෝඩ් කරලා ඕනම බ්‍රවුසර් එකකින් ඕපන් කරන්න. උඹලා ඇවිදින දුර අනුව මම PayPal තෑගි දෙනවා.

මීටර් 500කට $2
මීටර් 1000කට $5
මීටර් 5000කට $12

පුළුවන් දුරක් ඇවිදලා ස්ක්‍රීන් එකක් දාන්න!:)

* මේ ලින්ක් එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කර ගන්න. උඹලා ඩවුන්ලෝඩ් කරන හැම පාරටම උන් මට $0.20ක් ගෙවනවා!
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බාගයක් ඩවුන්ලෝඩ් වෙලා හිර වුනා. ආයිත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ.
    You have to wait 13 minutes, 4 seconds till next download
    :no::no::no::no::no: