3)පුලුවන්_නම්_කියන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    3)පුලුවන්_නම්_කියන්න

    මේ මොනවාද ?
    පෙනුමේ හෑටියට යාලුවන්ට යම් යම් අදහස් හිතෙනවා ඈති..


    11635779.jpg



    ඒත් එක යාලුවෙක්ට එක උත්සහයයි ගන්න පුලුවන් වෙන්නේ..




    නිවෑරදි පිලිතුර ලෑබුනොතින් එවෙලෙම මං අනෙකුත් පින්තුර මේ ත්‍රේඩ් එකට ඈතුල් කරන්න බලාපොරොත්තු වෙනවා..

    මේ ත්‍රේඩ් එක හුදෙක් විනොදාංශය වෙනුවෙන් බව කාරුණික සිතට ගන්න..


    ** අපේ යාලුවන් එක්ක මේ තාක්කල් බෙහෙත්, රෝග, ඒ වගේම ජිවිතයට ගත යුතු කරුණු ( ත්‍රේඩ් මගින් ) බෙදාගත් මං හිතාගත්තා
    පොඩි වෙනසකටත් එක්ක මේ වගේ වෑඩක් කරමු කියලා.. **


    පුලුවන්_නම්_කියන්න(01)

    පුලුවන්_නම්_කියන්න(02)


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එක මං හෑම වෙලාවෙම විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ..
    ඒ හින්දා, මං ඕය යාලුවන් දෙන පිළිතුරු හරිද වෑරදි ද කියලා කියන්න යන්නේ නෑ..
    හරි පිලිතුරක් ලෑබෙනකම්...