3% වඩා මේ පාර අඩු උනොත්....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජෙප්පොන්ටමේ පාර 3% නැති වෙනවා බන්. හේතුව යහපාලනයත් එක්ක ජවිපෙ ආණ්ඩුව පොදු ජනතාවට එරෙහිව කල දේවල් වලට එරෙහිව නැගි නොසිටීම. මේ හේතුව නිසා ජනතාව ගොඩක් කලකිරුණා ජවිපෙත් එක්ක..... උන්ට ඒ කාලෙත් තිබුනේ රාජපක්ස විරෝධය විතරයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගියපාර හම්බුන සීයට තුනහමාර කැපුවත් රතු ජවිපෙ චන්ද පදනමේ අඩිය. ඕක ආය අඩුවෙන එකක් නෑ මමනං හිතන්නේ පොඩ්ඩක් ලාවට වගේ වැඩි වෙයි මේ පාර
     
    • Like
    Reactions: Error365!

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man hithan hitie 5% walata wada okun adu wenne na kiyala balan giyama 3% unane ... ME para godak welawaa eka parliment seat ekak ei list eken . eke mulin inna ekawa kapala kuhka kota parliment awilla kai usa wage double mahath wenakam ita passe sure oka pipirila marenawa 2021 or 2022 .ita passe anik ungen tika denek unp yanawa anik un tika gedara yanawa .passe okkoma gedara yanawa :D ;) :yes: :D
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    man hithan hitie 5% walata wada okun adu wenne na kiyala balan giyama 3% unane ... ME para godak welawaa eka parliment seat ekak ei list eken . eke mulin inna ekawa kapala kuhka kota parliment awilla kai usa wage double mahath wenakam ita passe sure oka pipirila marenawa 20221 or 2022 .ita passe anik ungen tika denek unp yanawa anik un tika gedara yanawa .passe okkoma gedara yanawa :D ;) :yes: :D

    oya wesa kapati kotawath mata penna ba

    ara goota ta wade karanna wenne na me wesa ponnayo tika puka dena nisa

    shit ban
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mahinda ponnaya atulu anik wesa ponnayo karana wada walin
    jepponta chanda tikak wadi wey

    පිස්සුද මරාට දෙන ජන්දෙ ජෙප්පොන්ට දෙන්නෙ නෑ මොළයක් තියෙන ඵකෙක්.ජෙප්පොන්ට දෙනවට වඩා හොඳයි UNP ඵකට දෙනව..සමහරවිට උන් ජන්දෙ දාන්න යන ඵකක් නෑ..
     
    • Like
    Reactions: FALL3N

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya wesa kapati kotawath mata penna ba

    ara goota ta wade karanna wenne na me wesa ponnayo tika puka dena nisa

    shit ban
    jvp okun ban kalakanni jathiyak unge life wala tiyena e melo rahak nathi kama nisama samaje ekka wairayak tiyenawa . oya hama jvp ekatama awulak tiyenawa family eke ekko personality eke , e nisa hodata inna un gana irisiyai kuhakai e kuhaka kama nisama un hamadama ohomai. me dorak nathi gedara hitapu kuhaka lapaya malik sir meet unata passe iphone aran ireland gewal aran aluthma hilux cab aran me dote inna nugath unwa form karanawa mahindata banla. dote inna un danne na u punchi ammage lamayata deshapalana pathweemak gatteth oya mahindatama kiyala tama kiyala :D ;) :yes: :D
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    පිස්සුද මරාට දෙන ජන්දෙ ජෙප්පොන්ට දෙන්නෙ නෑ මොළයක් තියෙන ඵකෙක්.ජන්දෙ දාන්න යන ඵකක් නෑ..
    ජනාධිපති ඡන්දෙයි මහමැතිවරණෙයි දෙකක් කියලා තෙරුම් ගන්න පුළුවන් නම් උඹ මෙ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ .
    ඔව් යම් යම් නීර්ණ ගන්න පුළුවන් .එත් හැමදෙම බැහැ
    ජෙප්පො ජනපති සටන් තුනකට විතරයි ඉදිරිපත් වෙලා තිබ්බෙ
    එක් වතාවක් විජෙවීර
    අනික් වතාවෙ නන්දන ගුණතිලක
    අවුරුදි 20 කට පස්සෙ ඔන්න ආයෙ අනුරකුමාර
    ප්‍රකාශිත මුළු ඡන්ද වලින් විජෙවිර සහ නන්දන සීයට හතරක් තියාගත්තා
    අනුර කුමාර තමා සීයට තුනට බස්ස ගත්තෙ ඒකත් ඉල්ලුවෙ වැරදි වෙලාවක.
    අනුර නෙමෙ සජිත් පවා ඉල්ලුවෙ වැරදි වෙලාවක
    යහපාලනෙ කිච වෙලා පච වෙලා සහරාන්ගෙ බොම්බත් කාල ඉද්දි ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මිනිස්සුන්ගෙ හිතෙ තිබුණා
    ඒ නිසා ආරක්ෂාවට සුදුසුම කෙනාට ඒ වෙලාවෙ කතිරෙ දුන්නා
    අපෙ පැත්තෙ සමහරක් ජේවීපී කාරයො පවා ගොඨාභයට ඡන්දෙ දුන්නෙ ඒ වෙලාවෙ .
    ඉතිං ඒ වෙලාවෙ හැටි
    මහ මැතිවරණය කියන්නෙ ආසන මට්ටමෙන් තියන ඡන්දයක්
    එකෙදි ඡන්ද ප්‍රතිශයය තමා බලපාන්නෙ ආසන මට්ටමෙන්.
    2010 දි ආසන 4 ක් දිනලා
    2015 දි ආසන 6 ක් දින්නා
    දැන් ආයෙත් රාජපක්ෂ කෙරුවාවල් සහ යු ඇන් පි කෙරුවාවල් නිසා එපාවෙලා ඉන්න එවුන් ඡන්දෙ දුන්නොත් ජෙප්පොන්ට ආසන 8 ක් වත් ලැබෙවි
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔය ගියපාර හම්බුන සීයට තුනහමාර කැපුවත් රතු ජවිපෙ චන්ද පදනමේ අඩිය. ඕක ආය අඩුවෙන එකක් නෑ මමනං හිතන්නේ පොඩ්ඩක් ලාවට වගේ වැඩි වෙයි මේ පාර

    සමහරවිට ලපයට අකමැති ජෙප්පො මේ පාර චන්දෙ මාලිමාවට දෙන්න ඉඩතියෙනවා... එහෙම උනොත් ලපයගෙ ජනප්‍රියත්වය මේකෙන් බලන්න පුලුවන් ..
     
    • Like
    Reactions: LazyLizard

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනුරකුමාර ain wechcha dawasaka Chanda wadi wei ayeth
    oka jvp unta therenne naaaa .JVP un withrak uge boru piligannawa un hithen hithan innawa ahh u gihin tv eke niyameta katha kara kiyala. e unata anik un dannawa muge boruwa ithin votes naaa. :D ;) :yes: :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක තමා අඬාගෙන CID ඵකට ගියේ..😁😁😁
    අම්බෝ රතු අලි ඉන්දුනිසියන් ජෙප්ප ලිදේ :lol:

    ජනාධිපති ඡන්දෙයි මහමැතිවරණෙයි දෙකක් කියලා තෙරුම් ගන්න පුළුවන් නම් උඹ මෙ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ .
    ඔව් යම් යම් නීර්ණ ගන්න පුළුවන් .එත් හැමදෙම බැහැ
    ජෙප්පො ජනපති සටන් තුනකට විතරයි ඉදිරිපත් වෙලා තිබ්බෙ
    එක් වතාවක් විජෙවීර
    අනික් වතාවෙ නන්දන ගුණතිලක
    අවුරුදි 20 කට පස්සෙ ඔන්න ආයෙ අනුරකුමාර
    ප්‍රකාශිත මුළු ඡන්ද වලින් විජෙවිර සහ නන්දන සීයට හතරක් තියාගත්තා
    අනුර කුමාර තමා සීයට තුනට බස්ස ගත්තෙ ඒකත් ඉල්ලුවෙ වැරදි වෙලාවක.
    අනුර නෙමෙ සජිත් පවා ඉල්ලුවෙ වැරදි වෙලාවක
    යහපාලනෙ කිච වෙලා පච වෙලා සහරාන්ගෙ බොම්බත් කාල ඉද්දි ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් මිනිස්සුන්ගෙ හිතෙ තිබුණා
    ඒ නිසා ආරක්ෂාවට සුදුසුම කෙනාට ඒ වෙලාවෙ කතිරෙ දුන්නා
    අපෙ පැත්තෙ සමහරක් ජේවීපී කාරයො පවා ගොඨාභයට ඡන්දෙ දුන්නෙ ඒ වෙලාවෙ .
    ඉතිං ඒ වෙලාවෙ හැටි
    මහ මැතිවරණය කියන්නෙ ආසන මට්ටමෙන් තියන ඡන්දයක්
    එකෙදි ඡන්ද ප්‍රතිශයය තමා බලපාන්නෙ ආසන මට්ටමෙන්.
    2010 දි ආසන 4 ක් දිනලා
    2015 දි ආසන 6 ක් දින්නා
    දැන් ආයෙත් රාජපක්ෂ කෙරුවාවල් සහ යු ඇන් පි කෙරුවාවල් නිසා එපාවෙලා ඉන්න එවුන් ඡන්දෙ දුන්නොත් ජෙප්පොන්ට ආසන 8 ක් වත් ලැබෙවි

    ඔව් ඔව් ලැබෙයි ලැබෙයි සිරිකොතේ හාමුගේ ගෝලයා ගොන්ජා එක්ක ඉන්දුනීසියා ගිහින් හෝම්වක් කරන්න. :lol:
     
    • Haha
    Reactions: Mawathagama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1595518440458.jpeg

    බැසිල් කියනව නාමයෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදල ඔෂධිට නාම යෝජනා දුන්නලු.ඔෂධී කියනව එයාට නාම යෝජනා දුන්නෙ මහින්දලු.😂😂
    fb eken comment ekak 🤣😂🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    View attachment 86500

    බැසිල් කියනව නාමයෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදල ඔෂධිට නාම යෝජනා දුන්නලු.ඔෂධී කියනව එයාට නාම යෝජනා දුන්නෙ මහින්දලු.😂😂
    fb eken comment ekak 🤣😂🤣
    උඹ FB ඵකේමයි නේද..වෙන වැඩ නැද්ද බං?😁😁
     
    • Haha
    Reactions: Silly point