මුන් මේක මුලින්ම නවත්තගන්න ට්රයි කරයි. නැත්නම් මුන්ට පාලනය කරගන්න බෑ බන් මම නම් කියන්නේ.
මුන් ඔක්කොටම වඩා ගූ බයයි උන් ගැන.

ඒක නිසා මොනව නැතත් මුලින්ම දේසපාලුවන් ගේ ගෙවල් ටිකට යන පාරවල් වලට පුලුවන් තරම් ආරක්ෂාව දාගන්නවා. පාස්කු බොම්බේ ගැන බුද්ධි තොරතුරු ආවමත් මුලින්ම උන් ආරක්ෂා උන එකේ මේ වගේ දවසක මුලිකත්වය දෙන්නේ ඒකට . සෑහෙන් සෙට් එකක් ඒවාට ලෑස්ති කරන්න වෙයි. අනිත් තැන් වලට කට්ටිය මදි වෙන්ව.
මිනිස්සු රටේ හැම තැනම තැනින් තැනින් එලියට ඇවිත් protest කරද්දී කට්ටිය මදි දාන්න. . රටේ තැන් 50ක් තිබ්බත් කරගන්න අමාරුයි.
ඕක මුලින්ම සෑහෙන අඩු කරගන්න පුලුවන් සමහර දේවල් කරල. මුන් නොකර ඉන්න එකකුත් නෑ . එහෙම නැත්නම් මම කියන්නේ මුන්ට ඔය මිනිස්සුන්ට ගහල එලවල පාලනය කරන්න බැරි වෙන්ව. ගහන්න ගියොත් ලොකු අවුලක් යන්න පුලුවන් .