3 වෙනිදට ඇත්තටම සිද්ධිය පත්තු වෙයි නේද

3 වෙනිදට පත්තු වෙයි ද

  • කෙල වෙයි

    Votes: 49 49.0%
  • මුකුත් වෙන එකක් නෑ

    Votes: 51 51.0%

  • Total voters
    100

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ යන විදියට 3 වෙනිදට ඇත්තටම සිද්ධිය පත්තු වෙයි නේද. ආණ්ඩුවත් ගේමක් ගහනවා වගේ පේනවා. මිනිස්සුත් නිකන් ඉන්න එකක් නෑ. අදත් සිමෙන්ති වැඩි කරලා රු.500කින්. ගෑස් නැවු හරවලා යවලා. මේ ඔක්කෝම එක්ක ගුටිකන්න බලාන හරි මිනිස්සුත් එයි. සෑර සීන් එකක් යයි කියලා හිතෙනවා

    උඹලට මොකද හිතෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,090
    113
    එකමත් එක රටක
    Sleepy Chris Evans GIF by Videoland
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    ජාතීන් එකතු උනා , ජාතිවාදීන් ටික ඔක්කොම මයිනා පැත්තේ ඉන්නවා සිවුරු දාගෙන 😤
    රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශ කරලා.
    ගෝටා පකයා බය වෙලා ඉන්නේ හොඳ ටම.

    ශිරන්තිටත් කේස් එකක් ගිහින් නුවරඑළියේ දී..
    🤣🤣 හෙන සෙට් එකක් එනවා කඩාගෙන.

    හොඳයි බම් ඔහොම වෙන එක..
    යුද්දේ දිනුවා කියලා හැමදාම රට කකා හිටියාදැන් ඉල්ලන් කනවා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    කරන්ට් කපන වෙලාව දම්මම අඩු කරා.

    ගැසට් එකකුත් ගහලා

    බයට නෙමෙයි හොදේ,
    සාදය හමාර වෙන්න ලගයි වගේ
     
    • Haha
    Reactions: Cypress

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,623
    6,895
    113
    වදුරව
    ආණ්ඩුව ඊට කලින් මොන හරි ගෙමක් දීලා ජාතිවාදි කොළාහලයක් හදවි කියල හිතෙනවා නානසාරලව දම්මල.

    දැක්කනෙ යාපනෙ සීන් එක අද
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Wedi thiyanne nethi wey,
    but, aanduwenma kerali ethi karawala (Senadhipathi), podu depala winasha karawala... Jepponge account ekata dala, unawa ban karanna wage try ekak day.
    Jaathiwadi kolahala ethi karaway.
     
    • Like
    Reactions: zid2021

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,557
    167,090
    113
    එකමත් එක රටක
    ආණ්ඩුව ඊට කලින් මොන හරි ගෙමක් දීලා ජාතිවාදි කොළාහලයක් හදවි කියල හිතෙනවා නානසාරලව දම්මල.

    දැක්කනෙ යාපනෙ සීන් එක අද
    මිනිස්සු ජාති වාදී ප්‍රශ්න ගැන හිතන්නේ අනිත් දේවල් තියෙද්දි.. මේ වෙලාවේ ඔය ජාති ආගම් වෙනුවෙනු කෑගහන්න මිනිස්සුන්ට ඕන කමක් නෑ..ඊට වඩා උන්ට ජීවත්වෙන ප්‍රශ්න වැඩී

    atta atta ehema talk ekak ada ajith rohana kiwwa wage mathakai.
    හේතු තියනවා.. සමහර දේවල් නොකිය ඉන්න එක හොදයි . :rolleyes:
    ------ Post added on Apr 2, 2022 at 1:35 AM
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,623
    6,895
    113
    වදුරව
    මිනිස්සු ජාති වාදී ප්‍රශ්න ගැන හිතන්නේ අනිත් දේවල් තියෙද්දි.. මේ වෙලාවේ ඔය ජාති ආගම් වෙනුවෙනු කෑගහන්න මිනිස්සුන්ට ඕන කමක් නෑ..ඊට වඩා උන්ට ජීවත්වෙන ප්‍රශ්න වැඩී


    හේතු තියනවා.. සමහර දේවල් නොකිය ඉන්න එක හොදයි . :rolleyes:
    ------ Post added on Apr 2, 2022 at 1:35 AM
    මොනවා කරත්, ප්‍රචන්ඩකාරී විරෝදයක් කරොත් ඒක වාසියට ගන්නෙ ආණ්ඩුව.
    පුලුවන් තරම්
    සාමකාමීව කරන්න අවශ්යයි