3.5 mm jack කේබල් එක ඇතුලෙ වයර් හතරයි නේද තියෙන්නෙ..
එතකොට ඒකෙ තියෙන බට්න් වලින් සද්දෙ අඩු වැඩි කරන්නෙ කොහොමද
කෝල් අාන්සර් කරන වැඩේ වෙන්නෙ කොහොමද
ඒරියල් එක වෙන්නෙ මොන වයර් එකද
දකුණු පැත්තෙ ස්පීකර් එකට එක වයර් එකයි
වම් පැත්තෙ ස්පීකර් එකට වයර් එකයි
මයික් එකට එකයි.
ඔය තුනටම පොදුවෙ එක ග්‍රවුන්ඩ් එකයි
ස්විච් වැඩකරන හැටි උඹල දන්නවද ?
ස්විච් වැඩ කරන්ඩ ඕනෙත් ඔය වයර හතරෙන්නෙ




එතකොට ඒකෙ තියෙන බට්න් වලින් සද්දෙ අඩු වැඩි කරන්නෙ කොහොමද

කෝල් අාන්සර් කරන වැඩේ වෙන්නෙ කොහොමද

ඒරියල් එක වෙන්නෙ මොන වයර් එකද

දකුණු පැත්තෙ ස්පීකර් එකට එක වයර් එකයි
වම් පැත්තෙ ස්පීකර් එකට වයර් එකයි
මයික් එකට එකයි.
ඔය තුනටම පොදුවෙ එක ග්‍රවුන්ඩ් එකයි
ස්විච් වැඩකරන හැටි උඹල දන්නවද ?
ස්විච් වැඩ කරන්ඩ ඕනෙත් ඔය වයර හතරෙන්නෙ





