3.5 mm jack

AnuradhaRa

Well-known member
  • 3.5 mm jack කේබල් එක ඇතුලෙ වයර් හතරයි නේද තියෙන්නෙ..
    එතකොට ඒකෙ තියෙන බට්න් වලින් සද්දෙ අඩු වැඩි කරන්නෙ කොහොමද :confused:
    කෝල් අාන්සර් කරන වැඩේ වෙන්නෙ කොහොමද :confused:
    ඒරියල් එක වෙන්නෙ මොන වයර් එකද :confused:

    trrs-diagram2.jpg


    දකුණු පැත්තෙ ස්පීකර් එකට එක වයර් එකයි
    වම් පැත්තෙ ස්පීකර් එකට වයර් එකයි
    මයික් එකට එකයි.
    ඔය තුනටම පොදුවෙ එක ග්‍රවුන්ඩ් එකයි

    TRRSConnector3-1.png



    ස්විච් වැඩකරන හැටි උඹල දන්නවද ?
    ස්විච් වැඩ කරන්ඩ ඕනෙත් ඔය වයර හතරෙන්නෙ :baffled:

    TRRSConnector3-1.png


    Capture 1.JPG
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: sithija.h

    AnuradhaRa

    Well-known member
  • මයික් පොසිටිව් ලයින් එක ග්‍රවුන්ඩ් කරල අගය වෙනස් රෙසිස්ටර් දෙකක් හරහා
    ඔය ස්විච් එබිලම තියෙන ඒව නෙමේනෙ. පොඩි පල්ස් එකක් දුන්නම වැඩේ වෙනව ඇති..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    ඕවා නේද Phone වල තියෙන්නේ ?
    මම මගේ Phone එකට ඔය ජැක් එක ගහන්නේ නැතුව HeadPhone එකේ ජැක් එක ගහලා Radio අහනවා
    ඒක නිසා අන්ටෙනවාව ඔය ජැක් එකේ තියෙනවා වෙන්න බැහැ මචෝ.
     

    AnuradhaRa

    Well-known member
  • ඕවා නේද Phone වල තියෙන්නේ ?
    මම මගේ Phone එකට ඔය ජැක් එක ගහන්නේ නැතුව HeadPhone එකේ ජැක් එක ගහලා Radio අහනවා
    ඒක නිසා අන්ටෙනවාව ඔය ජැක් එකේ තියෙනවා වෙන්න බැහැ මචෝ.

    උඹගෙ headphone එකේ වයර තුනෙන් එකක් අනිව ඇන්ටෙනාව
    contact 4ක් තියෙන ෆෝන් ජැක් එකෙත් ඇන්ටෙනාවක් තියෙනව

    මම දැක්ක ඇන්ඩ්‍රොයිඩ් වලට එන ෆෝන් ජැක් ඇපල් ෆෝන් වලට හරියන්නෙ නෑ. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි..
    හේතුව වයර් 4 මාරු වෙලයි තියෙන්නෙ..

    apple-nokia-windows-headset-w.jpg


    හොයල බලපු විදියට ග්‍රවුන්ඩ් වයර් එක තමා ඇන්ටෙනාව වෙන්නෙ

    8rFy3.jpg


     
    Last edited:
    • Like
    Reactions: allrights

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mehemai bn Volume UP-Down, Call End Button welata standard rate ekak athi pulse ekak yawanna, eh rate eke pulse ekak ground eka haraha yawanawa athi ethakota phone eken identify karagannawa aththe, mata hithenne ehemai bn

    Rep Added
     
    Last edited: