elama thamai..........යකෝ මේකේ තාම ට්‍රිප ගැන දාලත් නැතිව පිටු 30ත් පැනලා..........
දැම්මට පස්සේ කොහොම තියෙයිද...........
මේ අළුත් එකක් දාපං හරිද...........
නැත්තං හොයා ගන්න ගියාම එපා වෙනවා............
එලාස් එලාස්..........
ekane mata kiwwe Diluma mata dora arala dipan kiyala.....ඒකනේ මම බොන්නේ නැත්තේ. එයා දන්නවා මම බොන්නේම නෑ කියලා.![]()


malaya, mokada lectures yanne nadda ?elama thamai..........
me sathiya athulatha aniwa danawa machan........එල එල අහන්නත් සන්තෝසයි බන්.....
එක නෙවෙයි ගිය ගමනේ විස්තර ෆොටෝ රසමුසු තැන කවද්ද අපිත් එක්ක බෙදා ගන්නේ?
එල එල අහන්නත් සන්තෝසයි බන්.....
එක නෙවෙයි ගිය ගමනේ විස්තර ෆොටෝ රසමුසු තැන කවද්ද අපිත් එක්ක බෙදා ගන්නේ?
aniwa yamu machan...........
අනේ මචන් යන්තම් පරිප්පු හොද්දක් තමා හදිස්සියට හදාගන්න පුළුවන් උනේ....
උඹලට ඒක මදි උනාද කොහෙද...
තේකොල නම් සුපිරි.....
අපිට කොහෙන්ද ඕව, හොඳම ටික පිටට දීල අපිට ලැබෙන්නේ බාල ඒවනේ....
පින් බන් තේ කොළ ටිකට, කාලෙකට ඇති වෙයි.....
එත් වඉෆ් කියුව මොකක්ද කලේ, ඒගොල්ලෝ බොන්න ගෙනපුවද දන්නේ නෑ කියල.....
මට ඒ වෙලාවේ ඒක මතකුනේ නෑ බන්....
එහෙම උනානම් සොරි හොඳේ....
ඊළඟ ට්‍රිප යන්න ලැබේවි කියල බලාගෙන ඉන්නවා......![]()
ekane mata kiwwe Diluma mata dora arala dipan kiyala.....![]()

malaya, mokada lectures yanne nadda ?
epaththe nam me davasvala innath amaru athi neda ?
අම්මට සිරි වෙන්න ඔහෙට වහිනවද? මෙහෙට වැහැලා පෑවුවා විතරයි. අද නම් තෙමුනොත් අනිවා මැරෙනවා.![]()
me sathiye podi niwaduwak damma..... e paththe innama ba..ra weddi bus ekaka nagala gedara enna hithenawa.......e tharan seethalaimalaya, mokada lectures yanne nadda ?
epaththe nam me davasvala innath amaru athi neda ?
හයියෙනුත් නෙවෙයි හිමිනුත් නෙවෙයි වහින්නේනම්....... දැන් නම් එපාම වෙලා බං මටනම් මේ වැස්ස........ (ආයේ පායලා පායලා වහිනකං......)

හුටා, එතකොට බෙලිහුල්ඔය ඉන්නේ මේකා නෙමේද ?මොන ලෙක්චර්ස්ද මූට... ඕකා තංගල්ලේ....


heta Thangalle yanawa........මොන ලෙක්චර්ස්ද මූට... ඕකා තංගල්ලේ....


අපි ආසාවට ගියාට හැමදාම ඉන්නකොටත් එපාවෙනවා ඇති නේද....me sathiye podi niwaduwak damma..... e paththe innama ba..ra weddi bus ekaka nagala gedara enna hithenawa.......e tharan seethalai
