කබිලිත්තේ යන්න සතියක් පිලි නොකා පෙවෙන්න ඕනිලු නේද ?
කාන්ත පක්ෂය එක්ක යන්නෙත් නෑ, අවුලක් නෑ යාළුවගේ ගෙදර නවත්තල යන්න පුළුවන්...
ට්‍රැක්ටරයක් අල්ලාගෙන මගක් දුරට කුඹුක්කන් ඔය දිගේ යන්න ඕනි කියල උ කිඋවේ...
කතරගම පෙරහරට යාපනේ ඉඳල පඉන් කතරගමට කට්ටිය එන්නේ ඔය පරෙන්ලු....
1st Class ගන්න පුළුවන්, එකම එක පාරක් කොල්ලෝ සෙට් එකක් එක්ක කොළඹ ඉඳන් බදුල්ලට ගියා,
අපරාදේ ගන්න වෙන්නේ නෑ,
ඉස්සරනම් වොරන්ට්ස් අවුරුදු තුනක් එකතු කරලා යාපනේට ගුවනින් යන්න එකක් ගන්න පුළුවන්ලු නේද....
මාසයක් පේවෙන්න ඕනේ. මගේ හොඳමා යාළුවා දෙපාරක් ගියා.
ගෑණු අය යනවා මම දැකලා තියෙනවා. අපේ එක්කෙනා දාලා යන්න බෑ 







