එකෙන්ම මම ගානේ ප්‍රවාහන පහසුකම්
Phone eken machan enne
මලයා බැන්ද අලුත නිසා තවම නෑ...
පහුවෙනකොට බලපන්කො.....![]()


මෙතන මොකක් හරි හැංගුන කතාවක් තියෙනවා වගේ....
තරියගේ චරිතය ඝාතනය වේවිද ?![]()

Uge kata thamaa kata![]()
චාමිකයාගේ කටට හපන් උගේ කට උගේ කටට හපන් චාමිකයාගේ කට. හිතපන් වෑන් එකේ අනිත් උන්ට මොනවා වෙන්න ඇතිද කියලා
ඒ මොකද ඒ
thariyage newei gamayage![]()
ඇයි බං පෙරා ට්‍රිපක් යන්න හැදුවොත් උඹ පැනලානේ එන්නේ......
චාමිකයාගේ කටට හපන් උගේ කට උගේ කටට හපන් චාමිකයාගේ කට. හිතපන් වෑන් එකේ අනිත් උන්ට මොනවා වෙන්න ඇතිද කියලා
![]()
මොකද්ද බන් මේ කියලා තියෙන අන්ඩර දෙමළෙ
ඔව් ඔව් ඔය ට්‍රිප් යන ලෙඩේ මට හැදිලා තිබුනේ ඉස්කෝලේ කාලෙමයි දැන් පෙරා නිසා අසාද්‍ය වෙලා තියෙන්නේ.දැන් කොයි වෙලේ හරි අම්ම එලවනවා(අප්පා තව පොඩ්ඩෙන් එදා මුන් ටික අපේ ගෙදර හිටපු දවසේ එලවන්නේ මේ මහා රෑ මැද බෙරිහන් දෙනවා කාමරය ඇතුලේ ඉදලා)




උඹට ඔල්මාදේ මෙහෙම මාර පුත්‍රයෝ ටිකක් ගෙදර නවත්තගන්න........![]()
ගෙදර යනකොට 11 විතර ඇති යන ගමන් හයිලෙවල් පාර අයිනේ දෙකක් නවාගෙන ගියේ එතකොට හිතා ගනින්කෝ ගෙදර ඔක්කොම නිදි අපි ඇහැරිලා කොටින්ම පලවෙනි දවසේ මම නිදා ගත්තේ පැයක් විතරයි බන්


මේ පාර එද්දීද 11 විතර උනේ......thawa thawa case godak unalu ne![]()
thawa thawa case godak unalu ne![]()

බෙදාහදා ගත්තම තමයි ඒවායේ අගය වැඩි......![]()