3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඇයි බං පෙරා ට්‍රිපක් යන්න හැදුවොත් උඹ පැනලානේ එන්නේ......

    ඔව් ඔව් ඔය ට්‍රිප් යන ලෙඩේ මට හැදිලා තිබුනේ ඉස්කෝලේ කාලෙමයි දැන් පෙරා නිසා අසාද්‍ය වෙලා තියෙන්නේ.දැන් කොයි වෙලේ හරි අම්ම එලවනවා(අප්පා තව පොඩ්ඩෙන් එදා මුන් ටික අපේ ගෙදර හිටපු දවසේ එලවන්නේ මේ මහා රෑ මැද බෙරිහන් දෙනවා කාමරය ඇතුලේ ඉදලා)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    :rofl:චාමිකයාගේ කටට හපන් උගේ කට උගේ කටට හපන් චාමිකයාගේ කට. හිතපන් වෑන් එකේ අනිත් උන්ට මොනවා වෙන්න ඇතිද කියලා:rofl:

    මොකද්ද බන් මේ කියලා තියෙන අන්ඩර දෙමළෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව් ඔය ට්‍රිප් යන ලෙඩේ මට හැදිලා තිබුනේ ඉස්කෝලේ කාලෙමයි දැන් පෙරා නිසා අසාද්‍ය වෙලා තියෙන්නේ.දැන් කොයි වෙලේ හරි අම්ම එලවනවා(අප්පා තව පොඩ්ඩෙන් එදා මුන් ටික අපේ ගෙදර හිටපු දවසේ එලවන්නේ මේ මහා රෑ මැද බෙරිහන් දෙනවා කාමරය ඇතුලේ ඉදලා)

    උඹට ඔල්මාදේ මෙහෙම මාර පුත්‍රයෝ ටිකක් ගෙදර නවත්තගන්න........ :lol::lol::lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    උඹට ඔල්මාදේ මෙහෙම මාර පුත්‍රයෝ ටිකක් ගෙදර නවත්තගන්න........ :lol::lol::lol::lol:

    ගෙදර යනකොට 11 විතර ඇති යන ගමන් හයිලෙවල් පාර අයිනේ දෙකක් නවාගෙන ගියේ එතකොට හිතා ගනින්කෝ ගෙදර ඔක්කොම නිදි අපි ඇහැරිලා කොටින්ම පලවෙනි දවසේ මම නිදා ගත්තේ පැයක් විතරයි බන්
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ගෙදර යනකොට 11 විතර ඇති යන ගමන් හයිලෙවල් පාර අයිනේ දෙකක් නවාගෙන ගියේ එතකොට හිතා ගනින්කෝ ගෙදර ඔක්කොම නිදි අපි ඇහැරිලා කොටින්ම පලවෙනි දවසේ මම නිදා ගත්තේ පැයක් විතරයි බන්

    උඹත් මරු බං..... :lol::lol::lol: මේ පාර එද්දීද 11 විතර උනේ......