3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නොම්බර් 4 ට නෙමේනේ බන් අරන් දුන්නේ එයත් එක්ක හිටපු කෙනාටනෙ,
    ඒ උනාට උබට මාව අදුන්වල දෙන්න හරි තිබ්බ, මු අමු අමුවේ කියනවා එයා ඉස්සරහ මේ ඉන්නේ ගමය කියල වස ලැජ්ජාව :lol:

    :rofl:නැතුව ඉතින් උබව මේ ඉන්නේ ගමයා මහත්තයා කියල කියන්නද ?:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් ඔය ට්‍රිප් යන ලෙඩේ මට හැදිලා තිබුනේ ඉස්කෝලේ කාලෙමයි දැන් පෙරා නිසා අසාද්‍ය වෙලා තියෙන්නේ.දැන් කොයි වෙලේ හරි අම්ම එලවනවා(අප්පා තව පොඩ්ඩෙන් එදා මුන් ටික අපේ ගෙදර හිටපු දවසේ එලවන්නේ මේ මහා රෑ මැද බෙරිහන් දෙනවා කාමරය ඇතුලේ ඉදලා)

    :rofl::lol:
    මම ඒකයි කලින්ම උඹෙන් ඇහුවේ එකෙක් දෙකෙක් අපේ ගෙදර තියා ගන්නද කියලා. තව දවසක් හිටියොත් උඹට ගෙදරින් හම්බවෙන බත් කෝප්පෙත් නැති වෙනවා සුවර් තමා. අපේ ගෙදර උන්දෑ නම් ඉතිං මුං ගැන දන්නවා නේ. :rofl:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ෆොටෝස් ටිකයි දැම්මේ මෙන්න අපු PM ටික

    අඩෝ ගමය මටවත් ගන්න බැරි උනානේ ඔය වගේ ෆොටෝ එකක්, ත්‍රෙඩ් එකෙන් අයින් කරලා මට ඔය ෆොටෝ එක EMail කරපන්,
    ඔය මගේ නංගි කෙනෙක්

    අර ෆොටෝ එක අයින් කරපන් බන් ඒ මගේ කෙල්ල යකෝ, මම හොටෝ එක save කරගත්ත, උබ අයින් කරපන් බන් ත්‍රෙඩ් එකෙන්
    මාරුවට ගහල තියෙනවා,

    මට මිස් උන ෆොටෝ එකකුත් තියෙන්නේ ,

    ඔය අපේ නැන්දා කෙනෙක් බන් පොඩි උනාට , ෆොටෝ එක ගත්ත, හොද එක වගේ අයින් කරපන් බන්

    ඉතින් දාපු ඔක්කොම ෆොටෝ ටික එක සැනින් අයින් කරන්න උනා, මේ ෆොටෝස් මචන් අහම්බෙන් අපේ කැමරා කාච වල තැන්පත් වෙලා තිබ්බ ඒවා, ඒ ගැන තේරුණා එක ලොකු දෙයක් උබලට
    එහෙනම් ජය වේවා

    කාගෙ photos ද උබ අහම්බෙන් ගත්තෙ :baffled:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :rofl::lol:
    මම ඒකයි කලින්ම උඹෙන් ඇහුවේ එකෙක් දෙකෙක් අපේ ගෙදර තියා ගන්නද කියලා. තව දවසක් හිටියොත් උඹට ගෙදරින් හම්බවෙන බත් කෝප්පෙත් නැති වෙනවා සුවර් තමා. අපේ ගෙදර උන්දෑ නම් ඉතිං මුං ගැන දන්නවා නේ. :rofl:

    අයියෝ සල්ලි කිසි අව්ලක් නැහැ බන්,උබලගේ ගෙදර හිටියනම් උබයි චමිතයි දෙන්න බඩ වෙනවා ඒක සුවර් :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ සල්ලි කිසි අව්ලක් නැහැ බන්,උබලගේ ගෙදර හිටියනම් උබයි චමිතයි දෙන්න බඩ වෙනවා ඒක සුවර් :rofl:

    :rofl::rofl:
    එහෙනම් බත් එක ලොවෙත් ගොඩ ගන්න බැරි වෙනව...:lol::rofl:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නොම්මර 4 අද උදේ මගෙන් අහනවා චාමික බොනවද කියලා :oo:මම කියුවා අපෝ නැහැ අපේ එකෙක් වත් බොන්නේ නැහැ කියලා,අහ් එකනේ මම බැලුවේ ඔක්කොම පොඩි උන් ටිකක් වගේනේ කියනකොට මට නිකන් මෝල් වගේ..:rofl:....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොම්මර 4 අද උදේ මගෙන් අහනවා චාමික බොනවද කියලා :oo:මම කියුවා අපෝ නැහැ අපේ එකෙක් වත් බොන්නේ නැහැ කියලා,අහ් එකනේ මම බැලුවේ ඔක්කොම පොඩි උන් ටිකක් වගේනේ කියනකොට මට නිකන් මෝල් වගේ..:rofl:....

    :lol::lol::lol:
    :lol::lol::lol: අද උදේද?
    යකෝ.. බැරි වෙලාවත් 27 රෑ දැක්කා නම්... මහසෝනා ගැහුවා වගේ වෙනවා නොම්මර 4ට. සුවර් තමා.....:lol:
    පට්ටම සීන් එක ඒක බං...:lol::rofl:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :lol::lol::lol:
    :lol::lol::lol: අද උදේද?
    යකෝ.. බැරි වෙලාවත් 27 රෑ දැක්කා නම්... මහසෝනා ගැහුවා වගේ වෙනවා නොම්මර 4ට. සුවර් තමා.....:lol:
    පට්ටම සීන් එක ඒක බං...:lol::rofl:
    :lol::lol::lol:
    ඔව් යකෝ මාව එහෙම 27 දැක්ක නම් ඔක්කොම ඉවරයි,:no::no:ඔක්කොම හිටියේ මහසෝනා ගහලා වගේනේ :shocked:. උදේ අරම අහද්දී මට නිකන් ඔලුව කැරකුනා බන් :rofl:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl:
    ගමයා තමා යකෝ ගමයා....
    මමත් කීවා අපේ පවුලට ගමයා කීව විදියට පොඩි එකාව බුලට් එකක් කරනවා කියලා.. ඊයේ හොඳට අහගත්තා මම ඒක කියලා... :rofl:

    අඩේ උඹට වෙඩි තිබ්බේ නැද්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:
    ඔව් යකෝ මාව එහෙම 27 දැක්ක නම් ඔක්කොම ඉවරයි,:no::no:ඔක්කොම හිටියේ මහසෝනා ගහලා වගේනේ :shocked:. උදේ අරම අහද්දී මට නිකන් ඔලුව කැරකුනා බන් :rofl:

    විනාසයි..... ලොවෙත් නෑ ඒක නම්...:lol:
    බලපං. මොනා උනත් අපි නම තියලා තියෙනවා.... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ උබලා පොළොන්නරු ඇවිත් මාව බලෙන් වගේ ඇදන් පලයන් හොදද මම මේ වැලේ වැල් නැතුව ඉන්නේ.....කව්ද යකෝ මෙහෙම කියුවේ එකා:rofl::rofl:

    අපේ කීප දෙනෙකුටම ඕක කියලා තියෙනවා...:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එල එළකිරි ට්‍රැවලින් ටීම් එකට ජය වේවා... උඹලත් එක්ක ආයෙ ට්‍රිප් එකක් යනවමයි...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)