3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol:
    උඹලා ඔක්කොම කැලේ යකෝ.... :rofl:
    තාම ගෙදර මිනිස්සු මගේ හොද කියනවා ලු...:rofl:

    ඔව් ඉතින් උබ ඇම්බලය වගේ නදියගේ ලගම හිටියනේ, මමයි සුමියයි චාමිකයයි දිලුමයි නදියට distrb කරන්න හොද නැති නිසා පොඩි රවුමක් ගහල ආවා
    :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ෆොටෝස් ටිකයි දැම්මේ මෙන්න අපු PM ටික

    අඩෝ ගමය මටවත් ගන්න බැරි උනානේ ඔය වගේ ෆොටෝ එකක්, ත්‍රෙඩ් එකෙන් අයින් කරලා මට ඔය ෆොටෝ එක EMail කරපන්,
    ඔය මගේ නංගි කෙනෙක්

    අර ෆොටෝ එක අයින් කරපන් බන් ඒ මගේ කෙල්ල යකෝ, මම හොටෝ එක save කරගත්ත, උබ අයින් කරපන් බන් ත්‍රෙඩ් එකෙන්
    මාරුවට ගහල තියෙනවා,

    මට මිස් උන ෆොටෝ එකකුත් තියෙන්නේ ,

    ඔය අපේ නැන්දා කෙනෙක් බන් පොඩි උනාට , ෆොටෝ එක ගත්ත, හොද එක වගේ අයින් කරපන් බන්

    ඉතින් දාපු ඔක්කොම ෆොටෝ ටික එක සැනින් අයින් කරන්න උනා, මේ ෆොටෝස් මචන් අහම්බෙන් අපේ කැමරා කාච වල තැන්පත් වෙලා තිබ්බ ඒවා, ඒ ගැන තේරුණා එක ලොකු දෙයක් උබලට
    එහෙනම් ජය වේවා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    අපි හිතන් හිටියෙ ගමයා කියන්නෙ අමුඩ කොටයක් ගහ ගත්තු උදැල්ලක් කරේ තිය ගත්ත ඩොටේ සිරිපාල කෙනෙක් කියලනෙ. ඒ වුනාව මූ ඉන්දියන් නළු බට්ටෙක් වගේ නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි හිතන් හිටියෙ ගමයා කියන්නෙ අමුඩ කොටයක් ගහ ගත්තු උදැල්ලක් කරේ තිය ගත්ත ඩොටේ සිරිපාල කෙනෙක් කියලනෙ. ඒ වුනාව මූ ඉන්දියන් නළු බට්ටෙක් වගේ නෙ

    අහ්හ් සරත් අයියේ අම්බලන්ගොඩ ඉඩමෙද ඉන්නේ ? :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න අංකලය උදේ පාන්දර මගෙන් ආතල් ගන්න හදනවා :growl::growl:

    :rofl: බලාගෙන ටී.වී දාන්නේ මේ දැන් ඇන්ටි කෙනෙක් නැති උන අකුණු ගහද්දි ඇන්ටෙනා එක කරකවද්දී !! ස්තුති ඩයලොග් ඇමතුවාට !! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆොටෝස් ටිකයි දැම්මේ මෙන්න අපු PM ටික

    අඩෝ ගමය මටවත් ගන්න බැරි උනානේ ඔය වගේ ෆොටෝ එකක්, ත්‍රෙඩ් එකෙන් අයින් කරලා මට ඔය ෆොටෝ එක EMail කරපන්,
    ඔය මගේ නංගි කෙනෙක්

    අර ෆොටෝ එක අයින් කරපන් බන් ඒ මගේ කෙල්ල යකෝ, මම හොටෝ එක save කරගත්ත, උබ අයින් කරපන් බන් ත්‍රෙඩ් එකෙන්
    මාරුවට ගහල තියෙනවා,

    මට මිස් උන ෆොටෝ එකකුත් තියෙන්නේ ,

    ඔය අපේ නැන්දා කෙනෙක් බන් පොඩි උනාට , ෆොටෝ එක ගත්ත, හොද එක වගේ අයින් කරපන් බන්

    ඉතින් දාපු ඔක්කොම ෆොටෝ ටික එක සැනින් අයින් කරන්න උනා, මේ ෆොටෝස් මචන් අහම්බෙන් අපේ කැමරා කාච වල තැන්පත් වෙලා තිබ්බ ඒවා, ඒ ගැන තේරුණා එක ලොකු දෙයක් උබලට
    එහෙනම් ජය වේවා

    :eek::eek:
    මට මෝල් වගේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි හිතන් හිටියෙ ගමයා කියන්නෙ අමුඩ කොටයක් ගහ ගත්තු උදැල්ලක් කරේ තිය ගත්ත ඩොටේ සිරිපාල කෙනෙක් කියලනෙ. ඒ වුනාව මූ ඉන්දියන් නළු බට්ටෙක් වගේ නෙ

    :rofl::rofl:
    ගමයා තමා යකෝ ගමයා....
    මමත් කීවා අපේ පවුලට ගමයා කීව විදියට පොඩි එකාව බුලට් එකක් කරනවා කියලා.. ඊයේ හොඳට අහගත්තා මම ඒක කියලා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: බලාගෙන ටී.වී දාන්නේ මේ දැන් ඇන්ටි කෙනෙක් නැති උන අකුණු ගහද්දි ඇන්ටෙනා එක කරකවද්දී !! ස්තුති ඩයලොග් ඇමතුවාට !! :baffled:

    ලොවෙත් නෑ. උදේ පාන්දර විදුරයා ඉවරයි. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔව් ඉතින් උබ ඇම්බලය වගේ නදියගේ ලගම හිටියනේ, මමයි සුමියයි චාමිකයයි දිලුමයි නදියට distrb කරන්න හොද නැති නිසා පොඩි රවුමක් ගහල ආවා
    :lol:

    පල ඩෝ යන්න. තොපි ඔක්කොම දීවා. අම්මයි, තාත්තයි, තාත්තගේ යාළුවෙකුයි ඔක්කොම නදියා වට කරගෙන. ඒ වෙලාවට ඌව දාල යනවද බං එහෙම. අනිත් එක බලපං. ඒ මිනිස්සු මොනාද තොපි ගැන හිතන්නේ බලපං. තොපි මහ ඇඹලයෝ සැට් එකක් කියලනේ හිතන්නේ. ඒකට මම බලපං. ලොවෙත් ලකුණු ඩෝ... :rofl::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ පැයක්වත් නිදාගත්ත. මමයි සුමියයි ඒ පැයත් අනූපමා ඇහුවනේ.

    ලංකාවෙ උසම ........ ........කන්දයි.

    එකෙංම මම උත්තරේ දුන්නා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙලාව 8.30 කෝ බන් මු තාම නැනේ , මම මෙතන කට්ට තනියම
    තව ජෝඩුවක් හොරෙන් එහා පැත්තේ , මම ඇහැ දාගෙන හිටියේ
    එත් මහරගම මම හිටපු හෝල්ට් එක ලගින් යන එන හැම එකම අහනවා මල්ලි නගින්න ඕන තැනකට ගිහිලා දන්නම්ලු

    ඒ අතරේ Car එකක් නතර කරා. මම එත් බැලුව අපේ නදියවත්ද කියල
    බැලින්නම් අන්කල් කෙනෙක්
    අන්කල්:- ඔයා කොහෙටද යන්නේ?
    චාමික :- ..........
    අන්කල්:- මේ ඔයාට මම කතා කරන්නේ?
    චාමික :- වටපිට බලයි
    අන්කල්:- ඔයා ඔයා මේ යමුද ?
    චාමික :- නැ ඕනේ නැ
    අන්කල්:- ඕනෙම තැනකට අරන් යන්නම් එන්න යමු
    චාමික :- කමක් නැ අන්කල් යන්න
    අන්කල්:- එන්නකෝ
    චාමික :- අනේ මට බැ
    අන්කල්:- යමු නගින්න
    චාමික :- නැ නැ අන්කල් යන්න

    පෙන විදියට තව දේවල් වෙලා වගේ. එත් අපිට චාමිකයා කියන්නෙම ඔය ටික විතරයි

    :lol::lol:

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමික විසින් අහවල් එකාට පවසන ලද්දක් බව මටනම් මතකයි

    කිව්වා කිවිලි ටිකක් දෙකක් දාගත්තට පස්සේ. පපුවත් රිදෙනකං හිනා උනා. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොම්බර් 4 ට නෙමේනේ බන් අරන් දුන්නේ එයත් එක්ක හිටපු කෙනාටනෙ,
    ඒ උනාට උබට මාව අදුන්වල දෙන්න හරි තිබ්බ, මු අමු අමුවේ කියනවා එයා ඉස්සරහ මේ ඉන්නේ ගමය කියල වස ලැජ්ජාව :lol:

    ගමයෝ.... අයියෝ සල්ලි.... විකාරයි... :lol: