මටත් කියපං හොඳේ... මමත් එන්න ට්ර්යි එකක් දානවා මේ පාර නම්....![]()
කවි අයියේ සෙට් වෙමුද අපි දෙන්නාත්..........
මටත් කියපං හොඳේ... මමත් එන්න ට්ර්යි එකක් දානවා මේ පාර නම්....![]()
බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()

අපි පිළිවෙලට ගමන් යන උදවිය...
එක දවසෙන් කැබිලිත්තේ යන්න පුළුවන්ද බං... අපි ග්‍රේට් වෙස්ටර්න් යන්න ප්ලෑන් එකක් තියෙනවා. ඒකට වරෙං. මම කියන්නම්. ඉරිදා දවසක යන්නේ.
මටත් කියපං හොඳේ... මමත් එන්න ට්ර්යි එකක් දානවා මේ පාර නම්....![]()

එකෙන්ම යමු මේ පාර බස් එකක් තමා යන්න වෙන්නේ

බොන්න බෑ - Ok
මස් මාලු කන්න බෑ. - Ok![]()
අරකත් තහනම් හොදේ මාසයක් -එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!!
![]()
![]()
![]()
තරියා නම් එයි... 

එහෙනම් බැඳපු එකෙක්වත් එන්නේ නෑ...තරියා නම් එයි...
![]()
අනිවා... සෙට් වෙමු....![]()
එකක් ඇති වෙයිද?![]()

අරක කීවේ කොයි එකද බන්? ජාති 3, 4ක් ම තියෙනවා විකල්ප වලින්. ඒ ඔක්කොම තහනම් ද?
අම්මප බොලාට ඕක කොරන්නේ නැතුවම ඉන්න බැරිද

අරක කීවේ කොයි එකද බන්? ජාති 3, 4ක් ම තියෙනවා විකල්ප වලින්. ඒ ඔක්කොම තහනම් ද?

එහෙනම් බැඳපු එකෙක්වත් එන්නේ නෑ...තරියා නම් එයි...
![]()
ඩ්රයි සීසන් උන් ටික විතරක් එයි......!! 
පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි
සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ
ඔක්කොටම වඩා හොදයිනේ බන් උබත් අපිත් එක්ක ගියා නම්
පෙරාගෙන් විස්තර අහලා මම PM කළා..... ගෙදරට ඇප්ලිකේෂන් දාන්න ඕනේ අද ගිහිං.......