3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මගෙනම් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ ට්‍රිප් ගිය එවුන් මුගේ ඩ්‍රයිවින් ගැන කියන ඒවා දැකලා.....

    මම හොද විනීත රියදුරෙක්:rofl: ඒකනේ කවදාවත් මාව පොලිස් මාමලා නවත්තලා නැත්තේ.:lol::lol::lol:.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මම හොද විනීත රියදුරෙක්:rofl: ඒකනේ කවදාවත් මාව පොලිස් මාමලා නවත්තලා නැත්තේ.:lol::lol::lol:.

    නවත්වන්න උඹ යන යෑම උන්ට පේන්න එපැයි
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නවත්වන්න උඹ යන යෑම උන්ට පේන්න එපැයි

    අපෝ මම හයියෙන් යන්නේ නැහ:no::no:ැ,බොරු නම් අපේ උන්ගෙන් අහලා බලන්න,මඩකලපුවේ ඉදලා පාසිකුඩා ගියේ කොහොමද කියලා:rofl::rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,
    :lol::lol::lol:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    හරි දැන් මගේ DRIVING අවුල් නේ කට්ටියට, එත් මම එලවනකොට 80, 70 ට පැද්දට වාහනේ පැද්දුවද? අමාරු උනාද? උබලට අවුල් ගියේ මම වන්ගුවේ දී පොඩ්ඩක් Drift කරා මම වැන් එක, එකේදී ආපු සද්දෙට නේ අවුල් ගියේ, පොඩි ආතල් එකක් ගත්තේ, කමක් නැ උබල කැමති විදියකට හිතාගනින්,

    අනේ රත්තරන් ඔහොම කියන්න එපා...:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි

    සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ

    කියනකං හිටියේ. ඊලඟ දවසේ බලපං. උඹට දුවන්න දෙනවා ගේ වටේ.. :rofl: