3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාගෙන් විස්තර අහලා මම PM කළා..... ගෙදරට ඇප්ලිකේෂන් දාන්න ඕනේ අද ගිහිං.......

    අදම දාපං... මේකත් ඕමන්තේ ට්‍රිප් එක වගේ එකක් වෙයි. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo:

    බොන්න බෑ - Ok :cool:

    මස් මාලු කන්න බෑ. - Ok :cool:

    අරකත් තහනම් හොදේ මාසයක් - :shocked: එහෙනම් කැබිලිත්තේ ගමන කැන්සල් තමා......!! :( :dull: :baffled:

    :lol::rofl:
    පටලවගන්න කිව්වොත් මුට... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: :yes: ඒකනේ කියන්නේ..... ඔය ඉල්ලීම් නිසානේ අපිට සීලේ තියාගෙන ඉන්න වෙන්නේ නැත්තේ...... :rofl:

    හරි හරි. දැං උඹලා ඔක්කොම සිල්වත්තු. බොලාලගේ ගෑණු තමා බොලාලට ඉන්න දෙන්නේ නැත්තේ...:eek:
    අනේ අම්මපල්ල මගේ කටට එනවා ඉතිං.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    යමං.... එකෙංම :)



    66555_4398627055087_2057823655_n.jpg




    Ko ban me photo eke mama nahane.................


    samaweyan .......appatasiri hari hari dan ne meter une, mamane me photo eka gaththe........ela ela
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට නම් ඔය මගුල නැතත් කමක් නෑ. ඒ උනාට කාන්තා පාර්ශවේ ඉල්ලීම් අහක දාන්නෙ කොහොමද උරාජ් ලොක්කො

    හරි. උඹත් බස් රත්නේගේ මතේ ඉන්නේ. උඹලා ඔක්කොම උපාසක මහත්තයලා. ගෑණු ටික තමා උඹලව නොමග යවන්නේ. අම්මපා හිටහං මම JJ ට මේක නම් කියනවා මයි. ඊට පස්සේ බොටත් මාස 06ක් නෑ සුවර් තමා......:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: ඕක ඉතින් අත්දැකීම් අඩු උන්ට ඕනා නෑ තමා..... ඒත් අහිංසක අපි පව් නැද්ද.....!! :rofl:

    අර අපි 3ජී කෝල් එකෙන් මොනාද බං අර දැක්කේ? :lol: