3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි

    ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !

    :rofl::rofl::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: ඔව් අපි බෝ පැල වගේ ලමයි..... :D :)

    අනේද කියන්නේ. හිටහං.. වැස්ස අඩු වෙච්ච ගමන් ගෙවල් පැත්තේ එන්නම්. දෙන්නම් මම උඹට දුවන්න ඇවිල්ල...:growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: මොනවද ඩෝ දැක්කේ.....?? :angry:

    චාමික කියව කියව හිටියා යුරාජ් අයියා රෙද්ද කඩං ලු.
    මම නම් ඩ්හැක්කේ බර්කාඩියි කොකාකෝලයි විතරමයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එහෙනම් දැං තෝ අර අහිංසක JJ ට කතා හැදුවේ. කියනවාමයි මේක නම්. උඹලා ඔක්කොම හොඳා. ගෙදර බොලාලට කන්න උයලා දෙන ගෑණු මනුස්සයෝ තමා නරක. කෝ අර වල් රත්නේ. ඌටත් දෙන්නම්කෝ මම ගෙදර ගිය වෙලාවක.

    :frown::growl: කාපිය මාව..... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::growl: කාපිය මාව..... :angry:

    :lol:
    කන්නම් කන්නම්. හිටහන්... සූ ට මම ඇවිල්ල කියන්නම් කෝ මෙන්න මෙහෙම කීවා කියලා.:rofl:
    ඊට පස්සේ මම කන්න ඕනේ නෑ. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ දවස් තුනක ට්‍රිප් එකක් යමු අපි. ගිහින් බොමු බං පැලෙනකං. කාන්තා පාර්ශවය නිදි කරවලා බොමු බං ඇති පදං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්න එපා සුදූ.. :sorry:

    :frown::growl: මම එන්නේ නෑ... උඹලා පලයල්ලා..... :growl:

    අනේද කියන්නේ. හිටහං.. වැස්ස අඩු වෙච්ච ගමන් ගෙවල් පැත්තේ එන්නම්. දෙන්නම් මම උඹට දුවන්න ඇවිල්ල...:growl:

    :growl::growl:

    චාමික කියව කියව හිටියා යුරාජ් අයියා රෙද්ද කඩං ලු.
    මම නම් ඩ්හැක්කේ බර්කාඩියි කොකාකෝලයි විතරමයි...

    :frown::frown: චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :lol:
    කන්නම් කන්නම්. හිටහන්... සූ ට මම ඇවිල්ල කියන්නම් කෝ මෙන්න මෙහෙම කීවා කියලා.:rofl:
    ඊට පස්සේ මම කන්න ඕනේ නෑ. :lol:

    :shocked::shocked: පිස්සු කෙලින්න එපා ඕයි.... අපි ඉතින් යාළුවොනේ...... :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි

    සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ

    අපිත් එක්ක ආවනම් හරිනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේ දවස් තුනක ට්‍රිප් එකක් යමු අපි. ගිහින් බොමු බං පැලෙනකං. කාන්තා පාර්ශවය නිදි කරවලා බොමු බං ඇති පදං.

    :oo: අදහස නම් හොදයි...... ඒත් ලබන මාසේ දිහාට තමා..... මේ මාසේ සෙත්ත පෝච්චි වෙලා ඉන්නේ ත්‍රිකුණාමලේ ට්‍රිප් එකෙන්...... :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපෝ මම හයියෙන් යන්නේ නැහ:no::no:ැ,බොරු නම් අපේ උන්ගෙන් අහලා බලන්න,මඩකලපුවේ ඉදලා පාසිකුඩා ගියේ කොහොමද කියලා:rofl::rofl::rofl:

    අපොයි ඔව් ඒ ටික විතරමයි එහෙම ගියේ :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::growl: මම එන්නේ නෑ... උඹලා පලයල්ලා..... :growl:

    :growl::growl:

    :frown::frown: චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද..... :angry:

    බෑ බෑ.. එන්නම ඕනේ. උඹ නැතුව අපි යන්නේ නෑ. ඇයි බං මමත් කතා කරේ ඒ වෙලේ. මට වෙරි මරගාතේ මතකයි උඹ දත් තිස් දෙකම පෙන්නලා මාත් එක්ක හිනා උනා. :rofl:සිහියෙන් හිටිය අවසාන මොහොත වගේ. ඊට පස්සේ මතකයි සුමියා එක්ක ගේට්ටුවෙන් පනිනවා. ඊට පස්සේ මතකයි දිලුමට කියනවා කාමරේ ඇරලා දීපං කියලා. ඊට පස්සේ මතකයි පහු වෙනිදා බිත්තිය අල්ල අල්ල එනකොට මුංගේ කාමරෙන් කෙදීරිගාන සද්දයක්. ඒ වෙලෙත් වෙරි. පියවි සිහියට ආවේ මෙන්න මේ වෙලාවේ. හවස 04ට විතර ඇති.

    486314_10151263031031418_1349230676_n.jpg
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මේ දවස් තුනක ට්‍රිප් එකක් යමු අපි. ගිහින් බොමු බං පැලෙනකං. කාන්තා පාර්ශවය නිදි කරවලා බොමු බං ඇති පදං.

    අපි බොන්නෙ නැතෝ. අපිට කෝඩියල් හදනව ද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තියෙන සම්බාධක මදිවට ද බන්. ඉතියෝපියාවට ආර්ථික සම්බාධක දැම්ම වගේ වෙයි

    ඒ ගමන් වහ ටිකකුත් අපේ ගෙදරට පාර්සල් කරල තැපැල් කරපන් දෙයියෝ !

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: පිස්සු කෙලින්න එපා ඕයි.... අපි ඉතින් යාළුවොනේ...... :rofl:

    එහෙනං කන් දෙක අල්ලන් 10 පාරක් උඩ පැනහං ආයේ එහෙම කියන්නේ නෑ කියලා.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: අදහස නම් හොදයි...... ඒත් ලබන මාසේ දිහාට තමා..... මේ මාසේ සෙත්ත පෝච්චි වෙලා ඉන්නේ ත්‍රිකුණාමලේ ට්‍රිප් එකෙන්...... :(

    සේම් හියර්. :dull: