3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !! :baffled::baffled::oo:
    :rofl: :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බන් අර ගහක් කඩගෙන වැටිල තිබුන තැන



    සිරවටම බන්

    මමත් දැක්කේ වයර් එක විතරයි බං...:dull:
    ගහ දැක්කේ පස්සේ. වයර් එක නම් ඈත තියා මම දැක්කා. ගහ දැක්කේ ලයිට් එක වැදුනම වෑන් එකේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක පාරට ඇහුනලු කවුද බාතෲම් එකට දුවනවා... :rofl:

    උදේ කාමරේ දැක්කම කුජීත හැගීමක් ආවේ !! දහ අට සන්නිය නටල වගේ තිබ්බේ !!:lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි. සිරාවටම අපිට එකෙක්වත් සැට් උනේ නෑ බං.



    ඒ ගැහිල්ලට නම් ආයේ ලොවෙත් ඒ බාගේ මික්ස් උන නම් පහු වෙනිදත් බිබිලේ. බීපු බීමට 7ට යන්න හිටිය අපි හෝටලෙන් ගියේ 11ට. ඒත් වෙරි මට නම්:rofl:



    සුපිරි ආතල් එකක් ගත්තා..



    :lol::lol:


    :oo: අපිට නම් ත්‍රිකුණාමලේට යනකම්ම මග දිගට පදුරකට පයින් ගැහුවත් පොලිස් මාමලා......!! :angry:

    අපේ ට්‍රිප් එකට නම් වැස්සෙන් හරිම කරදර උනා..... අනික මාර සෙනගක් හිටියේ හැම තැනම.......!! ඔක්කොම WP වාහන...... :D
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: උඹත් බලාගෙන ඉන්නේ මම ලිදට වැටෙනකම් නේ...... :angry:
    අමුතුවෙන් බලන්න දෙයක් නෑ බං, උඹ කොයිවෙලෙත් ලිඳේ ඉන්න එකා නෙ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes:
    චාමිකටත් මොනව හරි වෙයි :P:P

    "හැමිනෙන්න සුළි කුණාටුව තවලම පැත්තට යනවද බලපං. හැමිනිලා කුජීත වෙලා ගියානම් තවලම ලොවෙත් නෑ යකෝ"

    මෙය කවුරු විසින් කා හට කුමන අවස්ථාවකදී කියන ලද්දක්ද?:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: අපිට නම් ත්‍රිකුණාමලේට යනකම්ම මග දිගට පදුරකට පයින් ගැහුවත් පොලිස් මාමලා......!! :ග්‍රොව්ල්:

    අපේ ට්‍රිප් එකට නම් වැස්සෙන් හරිම කරදර උනා..... අනික මාර සෙනගක් හිටියේ හැම තැනම.......!! ඔක්කොම WP වාහන...... :D

    හ්ම්... වැස්ස නම් චා මැක්ස්. ඊයේ තමා අපිට කෙල උනේ. ඒත් අත ඇරියේ නෑ. කුඩ වලින් හරි ගියා... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් ලොවෙත් නෑ .. ඉන්න තිබ්බේ උඹ එතන එවෙලේ !! :sorry:
    සීන් එක විස්රත සහිතව කවුරු හරි කියපංකො බොල! : frown:
    වයර්ලු, ගස්ලු, මහසෝනාලු, වෑන් ඇදේට ගියාලු.. මොන හුයන්නක්ද මේ ? :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !! :baffled::baffled::oo:

    :lol::lol:
    මහසෝනා....:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝටලේ මැනේජරයා ආවා නම් ඌට සිහි නැති වෙනවා එතනම !! :baffled::rofl:

    ලොල්... ඌ උදේ පාන්දර 9ට මහ සද්දෙන් රේඩියෝ එකක් දැම්මා කියපංකෝ... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සීන් එක විස්රත සහිතව කවුරු හරි කියපංකො බොල! : frown:
    වයර්ලු, ගස්ලු, මහසෝනාලු, වෑන් ඇදේට ගියාලු.. මොන හුයන්නක්ද මේ ? :eek:

    කොසා නන්නත්තාර වෙලා.... මට මැරෙන්න හිනා බං...
    අද රෑ චාමික ඩොංගලයක් උස්සන් ත්‍රෙඩ් එකට බහිනවලු අන්න. උගේ ලයින් එක කපපු නිසා.