3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif
    11.gif
    11.gif

    තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන.......... :):)
    ඌට බොතල් දැක්කාම දරු පවුල් අමතකයිලු.. :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :frown::growl: කියලා වැඩක් නෑ ඕයි..... මුන් අපෙන් අහනවා කියපන්කෝ කොහෙද යන්නේ කියලත්..... මම කිව්වා, ත්‍රිකුණාමලේ, අනුරාධපුර, පොළොන්නරු යනවා කියලා...... ආ එහෙනම් ඉතින් රට වටේම යනවනේ..... කරදරයි නේ..... හෙමින් යන්න හොදේ...... 75ක් ඉතින් වැඩි නේ...... කියලා....... :growl: ඊට පස්සේ, අපි මොකක් හරි කරලා දෙන්න බැරිද 75 නේ ස්පීඩ් එක කියලා කිව්වහම..... හා එහෙනම් මොකක් හරි කරන්නලු..... මට හිතුනා එහෙනම් අපි යන්නද කියලා අහන්න...... :rofl: ඊට පස්සේ 500ක් දුන්නා.... එතකොට අහනවා.... කමක් නැද්ද කියලා...... :growl: මුන්ට බඩ යන්න එපායේ..... :angry: මම හිතන්නේ උන් ටික උදේ පාන්දර 2 විතර ඉදන් එදා එතන මුර වගේ ජරාව කන්න...... :growl:
    ඔය හරියෙ මහ රෑ ඉඳන් එලිවෙනකන් කස්ටිය සැදීපැහැදී ඉන්නෙ ජරාව කන්නම තමයි, :frown:දන්නවනේ දුර යන උන් එන්නේ කියලා, ලියන්න කියල කිව්වත් දඩකොලේ නම් දෙන්නෙම නෑ........:lol::lol::lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හෝටලේ මැනේජරයා ආවා නම් ඌට සිහි නැති වෙනවා එතනම !! :baffled::rofl:
    ලසා උදේ නැගිටලා අස් කරපු හින්ද ටිකක් ගොඩ ආවා......ඒත් පිස්සන් කොටු හොදය් බන්........උදේ නැගිට්ටම මට හිතුන මම මේකේද ඊයේ රෑ නිදාගත්තේ කියල.....
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:
    :lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලත් එක්ක ගතකරපු පුංචි කාලේදී මට තේරුණා උබල ලොවෙත් නැති ෆන් එකක් ගන්නේ කියල....
    ඉන්න ටිකකාලේ අන්තිමට මතක තියෙන්නේ ඔය මතකයන් විතරයි.....
    කට්ටිය එක්ක ට්‍රිපක් යන්න දොළදුකක් ඇතිඋන.....
    පුළුවන් කමක් තියෙනවනම් ඊළඟ සංචාරයට මාවත් එකතු කරගන්න....
    අර හිස් වෙලා තිබුන ජම්පින් සීට් එක තිබුනොත් ඇති.....:cool::cool:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ‍‍ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !! :baffled::baffled::oo:

    :rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:

    :rofl::lol:

    මම කියන්නේ බොරුද බන් ? මගේ බොක්ක කූල් උනා !! අම්මප දිලුමව කන්න හිතුනේ මට එවෙලේ !! :baffled::sorry:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අම්මට සිරි!! :shocked::shocked: කොයි හරියෙද ඕක උනේ ?

    අපරාදෙ හැබැයි.. ලයිව් ඇට් එයිට් එකේ යන්න තිබ්බ චාන්ස් එකක් උඹලා මිස් කරගෙන තියෙන්නෙ :lol:

    :rofl::lol::rofl::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    11.gif

    තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන.......... :):)

    :shocked: :yes: මම ඕවා කලින්ම පෙරාට කියලම තමා තරියව බාර දුන්නේ ට්‍රිපට......!! උඹලට බෝතල් මදිත් වෙන්න ඈති මූ ගසන ගැසිල්ලට...... කට්ටිය පොඩ්ඩක් එහා මෙහා උනා නම්, මූ නීට් නවන හැටිත් බලාගන්න තිබ්බා...... :rofl::rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල කට්ටියම....................
    පෙරා මට යන්න කතාකලා...........
    තෑන්ක්ස් මචා මාව මතක් උනාට.............
    කොහෙද මේ වැඩත් එක්ක................
    කට්කරන්නම බැරි බව මම කිව්වා පෙරාට.............
    එලාස් කවද හරි ලඟදිම සෙට්වෙනවා උඹලට..........
    චාමිකයා මගේ පරණම ගජයෙක් මේකේ...........
    ජයෙන් ජය ඔක්කොටම..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔය හරියෙ මහ රෑ ඉඳන් එලිවෙනකන් කස්ටිය සැදීපැහැදී ඉන්නෙ ජරාව කන්නම තමයි, :frown:දන්නවනේ දුර යන උන් එන්නේ කියලා, ලියන්න කියල කිව්වත් දඩකොලේ නම් දෙන්නෙම නෑ........:lol::lol::lol::lol::lol:

    :growl::frown: කියලා වැඩක් නෑ..... ඔව් උන්ගේ කිසිම අදහසක් තිබ්බේ නෑ තමා දඩේ ලියන්නත්..... WP නම්බරයක් නිසා, අනිවා ජරාවක් දීලා යන බව ඕකුන් දන්නවා..... බඩම යන්න ඕනා ඕකුන්ට..... හරියට ලොකු වේගෙකින් ගිහින් වගේ කතා කරේ.... පුදුම ආදරේකින් හෙමින් යන්න කිව්වෙත්..... මට මතක් වෙද්දිත් ඕකුන්ට හැමින්නවන්න හිතෙනවා....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    උඹලත් එක්ක ගතකරපු පුංචි කාලේදී මට තේරුණා උබල ලොවෙත් නැති ෆන් එකක් ගන්නේ කියල....
    ඉන්න ටිකකාලේ අන්තිමට මතක තියෙන්නේ ඔය මතකයන් විතරයි.....
    කට්ටිය එක්ක ට්‍රිපක් යන්න දොළදුකක් ඇතිඋන.....
    පුළුවන් කමක් තියෙනවනම් ඊළඟ සංචාරයට මාවත් එකතු කරගන්න....
    අර හිස් වෙලා තිබුන ජම්පින් සීට් එක තිබුනොත් ඇති.....:cool::cool:

    :frown::oo: අනේ මේ..... නොකෙරෙන දීග ගැන කතා නොකර හිටු....... :angry: