ado ubala hali nalakai...අනේ මේ..... නොකෙරෙන දීග ගැන කතා නොකර හිටු.......
![]()

apita horen giyaaaa
ado ubala hali nalakai...අනේ මේ..... නොකෙරෙන දීග ගැන කතා නොකර හිටු.......
![]()

apita horen giyaaaa
perera mahathaaපූ...සා.....

දිලුමා ලොලේ ලොල්.... ගමයා එහෙන් මරු කියෝනවා!

![]()
![]()
![]()
තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන..........![]()

ඌට බොතල් දැක්කාම දරු පවුල් අමතකයිලු..![]()

ලසා උදේ නැගිටලා අස් කරපු හින්ද ටිකක් ගොඩ ආවා......ඒත් පිස්සන් කොටු හොදය් බන්........උදේ නැගිට්ටම මට හිතුන මම මේකේද ඊයේ රෑ නිදාගත්තේ කියල.....

උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...

මේ උන්නැහැද යූරාජ්ගේ තරී මාමි![]()
![]()
![]()

![]()
මම ඕවා කලින්ම පෙරාට කියලම තමා තරියව බාර දුන්නේ ට්‍රිපට......!! උඹලට බෝතල් මදිත් වෙන්න ඈති මූ ගසන ගැසිල්ලට...... කට්ටිය පොඩ්ඩක් එහා මෙහා උනා නම්, මූ නීට් නවන හැටිත් බලාගන්න තිබ්බා......
![]()

උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...
මෙතන මේ අන්කල් කියල තියෙන්නෙ කලිං දවසෙ රෑ චාමිකට බස් හෝල්ට් එකේදි සෙට් උන පොර

දැනුයි මතක් උනේ !! 
ඔව් බන් ඌ තනියම පිඟන් හෝදලා අතුගාල තමා ඕක අස් කරේ !!![]()

ඒ වෙලාවෙ කට්ටියක් සනී අක්කත් එක්ක බර වැඩකනෙ හිටියෙ![]()

බෝතල් බලාගෙන ඉද්දි ඉවර වෙනවා.............ඒ අස්සේ කාමරේ දුම් කෝච්චියක් වගේ.........![]()

මුන්ට උදේ පාන්දර සනී බලන්න ඕනේ කිව්වා..........

apith lankawe eha kerolatama gihin awe ban.
patta wassak thibune
![]()

![]()
![]()
![]()
තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන..........![]()

ඔය හරියෙ මහ රෑ ඉඳන් එලිවෙනකන් කස්ටිය සැදීපැහැදී ඉන්නෙ ජරාව කන්නම තමයි,දන්නවනේ දුර යන උන් එන්නේ කියලා, ලියන්න කියල කිව්වත් දඩකොලේ නම් දෙන්නෙම නෑ........
![]()

ලසා උදේ නැගිටලා අස් කරපු හින්ද ටිකක් ගොඩ ආවා......ඒත් පිස්සන් කොටු හොදය් බන්........උදේ නැගිට්ටම මට හිතුන මම මේකේද ඊයේ රෑ නිදාගත්තේ කියල.....

උඹලත් එක්ක ගතකරපු පුංචි කාලේදී මට තේරුණා උබල ලොවෙත් නැති ෆන් එකක් ගන්නේ කියල....
ඉන්න ටිකකාලේ අන්තිමට මතක තියෙන්නේ ඔය මතකයන් විතරයි.....
කට්ටිය එක්ක ට්‍රිපක් යන්න දොළදුකක් ඇතිඋන.....
පුළුවන් කමක් තියෙනවනම් ඊළඟ සංචාරයට මාවත් එකතු කරගන්න....
අර හිස් වෙලා තිබුන ජම්පින් සීට් එක තිබුනොත් ඇති.....![]()

උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...

ela trip ekak wage...
Perera ikmanta wisthara daapan