3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::rofl:
    දිලුමා ලොලේ ලොල්.... ගමයා එහෙන් මරු කියෝනවා!

    කියල වැඩක් නෑ ඌ නිදිය ගත්තු ටිකට මම සැනසිල්ලේ හිටියා :rofl:

    11.gif
    11.gif
    11.gif

    තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන.......... :):)

    :baffled::rofl:

    ඌට බොතල් දැක්කාම දරු පවුල් අමතකයිලු.. :P

    :growl:

    ලසා උදේ නැගිටලා අස් කරපු හින්ද ටිකක් ගොඩ ආවා......ඒත් පිස්සන් කොටු හොදය් බන්........උදේ නැගිට්ටම මට හිතුන මම මේකේද ඊයේ රෑ නිදාගත්තේ කියල.....

    ඔව් බන් ඌ තනියම පිඟන් හෝදලා අතුගාල තමා ඕක අස් කරේ !!:)

    උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ‍‍ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...

    :eek::baffled:

    උඹේ සරම සමග කැලිප්සෝ ඩාන්ස් එක මිස් උනානේ මට නින්ද ගිය නිසා අර පස් රහ මල ජරා රම් මගුලක් බීපු නිසා !! :rofl:

    මේ උන්නැහැද යූරාජ්ගේ තරී මාමි
    bigboss.gif
    bigboss.gif
    bigboss.gif
    :rofl:

    එහෙමයි ගුරුන්නාන්සේ :)

    :shocked: :yes: මම ඕවා කලින්ම පෙරාට කියලම තමා තරියව බාර දුන්නේ ට්‍රිපට......!! උඹලට බෝතල් මදිත් වෙන්න ඈති මූ ගසන ගැසිල්ලට...... කට්ටිය පොඩ්ඩක් එහා මෙහා උනා නම්, මූ නීට් නවන හැටිත් බලාගන්න තිබ්බා...... :rofl::rofl:

    :growl::frown:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ‍‍ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...

    මෙතන මේ අන්කල් කියල තියෙන්නෙ කලිං දවසෙ රෑ චාමිකට බස් හෝල්ට් එකේදි සෙට් උන පොර
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන මේ අන්කල් කියල තියෙන්නෙ කලිං දවසෙ රෑ චාමිකට බස් හෝල්ට් එකේදි සෙට් උන පොර

    :lol::lol: දැනුයි මතක් උනේ !! :rofl:

    අන්කල් : ස්ස් ස්ස් .. පුතා ඔය යනවද ?
    චාමික : මන් ?
    අන්කල් : ඔව් ඔව් ඔයා තමා .. ඇවිල්ල නගින්න
    චාමික : න්හැ නෑ මම යන්නේ නෑ
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔව් බන් ඌ තනියම පිඟන් හෝදලා අතුගාල තමා ඕක අස් කරේ !!:)

    ඒ වෙලාවෙ කට්ටියක් සනී අක්කත් එක්ක බර වැඩකනෙ හිටියෙ :P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝතල් බලාගෙන ඉද්දි ඉවර වෙනවා.............ඒ අස්සේ කාමරේ දුම් කෝච්චියක් වගේ.........:baffled::baffled:

    :lol:
    හොඳ වෙලාවට ෆයර් එලාම් තිබ්බේ නෑ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif
    11.gif
    11.gif

    තරින්ද අය්යටත් බොන්නම බෑ .....දෙදරු පියෙක් උනාට බෝතලේ කඩපු ගමන් අපිටත් කලින් පොර එතන.......... :):)

    :rofl::rofl:
    එහෙම තමා යකෝ.. ලොවෙත් නැති සුපිරි ගැහිල්ල ඒක නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය හරියෙ මහ රෑ ඉඳන් එලිවෙනකන් කස්ටිය සැදීපැහැදී ඉන්නෙ ජරාව කන්නම තමයි, :frown:දන්නවනේ දුර යන උන් එන්නේ කියලා, ලියන්න කියල කිව්වත් දඩකොලේ නම් දෙන්නෙම නෑ........:lol::lol::lol::lol::lol:

    :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලසා උදේ නැගිටලා අස් කරපු හින්ද ටිකක් ගොඩ ආවා......ඒත් පිස්සන් කොටු හොදය් බන්........උදේ නැගිට්ටම මට හිතුන මම මේකේද ඊයේ රෑ නිදාගත්තේ කියල.....

    :lol:
    පට්ට ඕයි... මට වෙරි මරගාතෙන් හැබැයි ඕක හිතුනා... මුං කොහොම මේකේ නිදියයිද දන්නේ නෑ කියලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලත් එක්ක ගතකරපු පුංචි කාලේදී මට තේරුණා උබල ලොවෙත් නැති ෆන් එකක් ගන්නේ කියල....
    ඉන්න ටිකකාලේ අන්තිමට මතක තියෙන්නේ ඔය මතකයන් විතරයි.....
    කට්ටිය එක්ක ට්‍රිපක් යන්න දොළදුකක් ඇතිඋන.....
    පුළුවන් කමක් තියෙනවනම් ඊළඟ සංචාරයට මාවත් එකතු කරගන්න....
    අර හිස් වෙලා තිබුන ජම්පින් සීට් එක තිබුනොත් ඇති.....:cool::cool:

    අනිවාර්යෙන් මචං. ඊගාව ට්‍රිප් එකේ ලොවෙත් යමු. :):)
    ගොඩාක් ස්තූතියි කරපු සංග්‍රහ වලට. තේ බිව්වද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලත් එක්ක දවස් 3ක් විකාරෙන් ගිය පලවෙනි ‍‍ට්‍රිප. කියන්ඩ දේවල් නම් ගොඩයි. මොකද කලිං දවසෙ ඉඳන් කියන්ඩ දේවල් තියෙනවනෙ. හයිලෙවල් එකේ පාර අයිනෙ, චාමිකය සමග අන්කල් එහෙම...

    අම්මෝ අංකල්ලා කීවාලු...:lol: