3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සුමියා දායි ත්‍රෙඩ් එක. අපි....:dull::no:
    චී චී... බොන අය එක්ක ට්‍රිප් යන්න දෙන්නේ නෑ මට වයිෆ්...

    එල එල ඉක්මට දාපන් :)
    දරු මල්ලො ඉන්න මිනිස්සුටත් උබල පොවල නේද හොදට :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුමියා දායි ත්‍රෙඩ් එක. අපි....:dull::no:
    චී චී... බොන අය එක්ක ට්‍රිප් යන්න දෙන්නේ නෑ මට වයිෆ්...

    Ow ow bona ayath ekka umba yana kota eyath enawane :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සුමියා දායි ත්‍රෙඩ් එක. අපි....:dull::no:
    චී චී... බොන අය එක්ක ට්‍රිප් යන්න දෙන්නේ නෑ මට වයිෆ්...

    එහෙනං තනියම තමයි උඹට ට්‍රිප් යන්න වෙන්නේ මීට පස්සේ....... එක්කෝ අධ්‍යාපන චාරිකා තමයි.... :lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං තනියම තමයි උඹට ට්‍රිප් යන්න වෙන්නේ මීට පස්සේ....... එක්කෝ අධ්‍යාපන චාරිකා තමයි.... :lol::lol::lol::lol::lol:

    මම බොන්න පුරුදු වෙයි කියලා වයිෆ් බයයි... :rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ මේකේ තාම ට්‍රිප ගැන දාලත් නැතිව පිටු 30ත් පැනලා..........
    දැම්මට පස්සේ කොහොම තියෙයිද...........
    මේ අළුත් එකක් දාපං හරිද...........
    නැත්තං හොයා ගන්න ගියාම එපා වෙනවා............
    එලාස් එලාස්..........
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මේකේ තාම ට්‍රිප ගැන දාලත් නැතිව පිටු 30ත් පැනලා..........
    දැම්මට පස්සේ කොහොම තියෙයිද...........
    මේ අළුත් එකක් දාපං හරිද...........
    නැත්තං හොයා ගන්න ගියාම එපා වෙනවා............
    එලාස් එලාස්..........

    අනිවා! ලොවෙත් සුමියා දායි මචං ත්‍රෙඩ් එක.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙටත් වහීවිද දන්නෑ නේද? ඇන්ටනා කරකවන්න ගිය ඇන්ටි කෙනෙක්ටත් අකුණක් ගහලලු

    Oka oka kiyanakota hina nowee hitiye bohoma amaruwen ban :lol: